අසාද් සාලි ආඩපලි නඟයි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා කියයි . මෙරට මු 26 August 2015
අපුර සභා නායක යළි රිමාන්ඩ් පළාත් සභා විමධ්‍යගත අරමුදලෙන් සෙවිලි තහඩු බෙදා දීමේ දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතු 26 August 2015
පරණ හාම්පුතාත් නව රජයට සුබ පතයි ශ්‍රී ලංකා රජය සමග පවතින සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සූදානම් බව බ්‍රිතාන්‍ය රජය පවසයි. බ්‍රිතාන්‍යයේ විදේශ නියෝජ් 26 August 2015
දූගේ සල්ලි ගත්තු අම්මා හිරේ මහාධිකරණ නියෝග අනුව වැරදිකරුවකුගෙන් කහටගස්දිගිලියේ දියණියට ලැබුණු රුපියල් ලක්ෂයක වන්දියක් දැරියගේ ගිනුමේ නොදමා තම බැංකු ගිණුම 26 August 2015
මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහි විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ සැරසෙයි. මන්ත 26 August 2015
ජාතික ආණ්ඩු ඇමැති මණ්ඩලේ සැප්තැම්බර 2 දිවුරයි? නව ජාතික රජයේ ඇමැති මණ්ඩලය සැප්තැම්බර දෙවැනි දා දිවුරුම් දෙන බව එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්&zw 26 August 2015
‘කිණිහිරියා මල් පිපිලා : අලුත් පෙනහල්ලකුත් ලැබිලා‘ කිණිහිරියා පැලයක් සොයාගැනීමට නිහාල් ජයමාන්නට දශක තුනකට අධික කාලයක් ගතවිය. එය සතුටෙන් නිවසට ගෙනවිත් රෝපණය කළද ගසේ මුලින්ම මල් පිබි 26 August 2015
‘ජාතික ආණ්ඩුවට මහ දෙපක්ෂය එකඟයි‘ - එජාප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වූ ගැඹුරු හා සුහද සාකච්ඡාවලින් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවට පැමිණි බව එක්සත් ජාතික ප 26 August 2015
පොලිස් පොතෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි. බම්බලපිටිය ප්‍රදේශයේ ධා 26 August 2015
‘සන්ධාන ජාතික ලැයිස්තුව එපා‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පරාජිත මන්ත්‍රීන් හත් දෙනකු ඇතුළු 12 දෙනකු පත් කිරීමට එරෙහිව එහි හවුල්කාර පක්ෂයක් වන 26 August 2015
මහැදුරු වර්ණපාල වැඩ බාර ගනී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද පෙරවරුවේ වැඩ භාරගත්තේය. කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එක් 26 August 2015
පරිසර අංශ එක ඇමැති කෙනකුට? දැනට විවිධ අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වන පරිසරයට අදාළ ආයතන සියල්ල නව ඇමැති මණ්ඩලයේ පරිසර අමාත්‍යංශය යටතට පත් කරන්නැයි පරිසර සං 26 August 2015
අලුත් ක්රමයේ පාස්පෝට් ටිකක් ප්‍රමාදයි නවීන තාක්ෂණයෙන් යුත් ඇඟිලි සලකුණු සහිත නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළේ පවතින ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසු 26 August 2015
එෆ්සීඅයිඩියට දත් දෙන පනතක් එනවා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පූර්ණ බලතල ලැබෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේදීම ඉදිරිපත් කිරීමට අගමැති රනිල් 26 August 2015
ඌව මනාප ලැයිස්තුවට නඩු ඌව පළාත් සභාවේ පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර දෙක සඳහා මනාප ලැයිස්තුවේ 9 වැන්නා පත් නොකර වෙනත් දෙදෙනෙක් පත් කිරීම වළක්වමින් සැප්තැම්බර 26 August 2015
කොකා කෝලා කම්හලට පරිසර වාරණයක් කැලණි ගඟට තෙල් මිශ්‍ර වූ බව කියන බියගම කොකා කොලා කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය (ඊපීඑල්) තාවකාලිකව අත්හිටැවූ බවත්, ආයතන කිහිපයක් 26 August 2015
මහියංගනේ හිටපු අලි පැටියා නඩුව අස් කර ගනී පක්ෂයෙන් නෙරපා හැරීමට විරුද්ධව හිටපු ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජි 26 August 2015
‘විල්ගමු වී පෝලිම අදම නැති කරන්න‘ - අගමැතිගෙන් නියෝග මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වී අදම මිලට ගෙන පෝලිම් නැති කරන්නැයිද අවශ්‍ය නිලධරයන් යවන්නැයිද අගමැති රනිල් ව 26 August 2015
සේනසිංහ අදත් උසාවි නොයයි පසුගිය මැතිවරණ සමයේ හෝමාගම හබරකඩ දී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා හතක් යටතේ අතුරුගිරිය පොලිස 26 August 2015
සරණ යළි රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියක නීති විරෝධී සැරසිලි වලට එරෙහි වූ එජාප ආධාරකරුවකුට පහර දුන්නැයි කියන හිටපු නියෝජ් 26 August 2015
හොර මැණික් ඉල්ලමෙන් ඉල්ලන් කයි කහවත්ත රක්වාන ගඟේ හොරෙන් ගැරූ මැණික් ඉල්ලම් කියුබ් 50ක් වෙනත් ඉඩමක තැන්පත් කරමින් සිටියදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ස 26 August 2015
හෝටලේට ගෙනා ‘වයර්’ පරණ බඩු කඩේ හම්බන්තොට මිරිජ්ජවිල හෝටල් ඉඳිකිරීමේ ව්‍යපෘතියක ඇද තිබූ අධි බලැති විශේෂ විදුලි රැහැන් පද්ධතියක් හොරෙන් කපා පරණ යකඩ කඩ දෙකකට අලෙ 26 August 2015
අබුද්දස්ස කාලේ : කොණ්ඩු මලෙන් ඉරිඟු කරල් බඩ ඉරිඟු වගාවක කොණ්ඩු මල්වල ඉරිඟු කරල් හටගෙන ඇතැයි එය දුර්ලබ සිද්ධියක් යැයිද අම්බලන්තොට වැටිය පාසල් මාවතේ ගොවියෙක් කියයි. 26 August 2015
ඌව පොලිස් සැමරුම බදුල්ලේ 149 වැනි ජාතික පොලිස් සැමරුම් දිනය නිමිත්තෙන් ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය ඌව සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති න 26 August 2015
‘දරදඬු නීතිය ඉවත් කරනු‘- කැෆේ මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පව 26 August 2015
දකුණු අප්‍රිකානු උප ජනපති යළි කටුනායක දකුනු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් සම්පෝසා මහතා ඇතුළු දුත පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් අද අළුයම කටුනායකට බණ්ඩාරණායක ජාත් 26 August 2015
‘ගම්පහ හිටපු මන්ත්‍රීන්ගේ චෝදනා බොරු‘ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පරාජයවීමට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන 25 August 2015
‘තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එජාපයට පුළුවන්‘ සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) 25 August 2015
නාමල්ගෙන් මංගලට සුබ පැතුම් විදේශ අමාත්‍ය ධූරය සඳහා නැවත වතාවක් පත්වුණු මංගල සමරවීර මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී න 25 August 2015
ඇල්පිටියේ බස් අනතුරින් 8 ක් රෝහලේ ඇල්පිටියේ සිට පැලවත්ත බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් පිටිගල උහන්ඕවිටදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 8 දෙනකු තුවාල ලබා ඇල්ප 25 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026