මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළ 26 May 2015
කොටි චිත්‍රපටයට රතු පැන්සල එල්.ටී.ටී.ඊ සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “පෝර්කලත්ති ඔරු පූ” චිත් 26 May 2015
‘අප්පච්චි මැරුවේ සුමනදාසයි‘ ‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්‍රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි 26 May 2015
චුන්නාකම් උද්ඝෝෂණත් බෑ දින 14ක් යන තුරු යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) තහනම් කළේය. යා 26 May 2015
‘ඉසිපතනෙන් මාරු කළත් යන්න හිස නොහැරේ‘ සති දෙකකට පෙර ස්ථාන මරු කළ කොළඹ ඉසිපතන විද්‍යාලයයේ විදුහල්පති තවමත් පාසලෙන් පිටවී ගොස් නැතැයි ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් 26 May 2015
කුඩු කප්පිත්තා තංගල්ලෙන් අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බෝට්ටුවකින් ඉන්දියාවට පලායාමට තැත් කරද්දී රුපියල් 15,000ක් වටිනා මුදල්ද සමග තංගල්ලේ දී අත් 26 May 2015
සැකකරුවන්ට විශේෂ අධිකරණයක් පුංගුඩුතිව් පාසල් දැරිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු යාපනයේ සිදුවූ දෑ ගැන සොයා බැලීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) යාපනය 26 May 2015
නැ‘හිර ඝාතනයක් අම්පාරේ නාවදන්වේලි ප්‍රාදේශීය සභා සේවකයකු (44) මන්ඩූර්වල ඔහුගේ නිවස අසළ දී යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇතැයි ප 26 May 2015
ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳුදා (25) පත් කරනු ලැබ ත 26 May 2015
ළමයා හොයන්න රොනී එයි ගිංතොට දුම්රිය පාලමේ සිය පොත් බෑගය එල්ලා අතුරුදන් වූ රත්ගම සිසුවා සෙවිමට ගිං ගඟේ කිමිදුම්කරුවන් යොදවා ඇති අතර පොලිස් නිල සුනඛ රොන 26 May 2015
මාරු කළාට මරණ තර්ජන සතොස සභාපති ටිරාන් අත්පත්තු මහතාට මරණ තර්ජන කරමින් දුරකත ඇමතුම් දුන් බව කියන අංකයේ විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ කොට 26 May 2015
ඥානසාර හිමිට ඇප බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස 26 May 2015
මොරටු සරසවියෙන් හයිබ්‍රිඩ් පාපැදියක් පාදිකය සහ මෝටරය යන ජව ප්‍රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක්‍රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද් 26 May 2015
ලේ පාරක් ළඟ මළ සිරුරක් කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ වෙන්දේසිවත්තේ මුරකුටිය අසළ තිබී පිරිමි මළ හමුවූ බව පොලිසිය කියයි. සිරුර අසළ ලේ පැල්ලම් දක්නට ඇති බවත් 26 May 2015
ඥානසාර හිමි අත් අඩංගුවට බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය. උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ 26 May 2015
රට හතර වටේ ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු ගිංතොට පාලමෙන් ගඟට පැන හෝ වැටී ඇත්දැයි සෙවීමට මෙහෙයුම් ආරම්භ 26 May 2015
වනජීවී නිලධරයාට ඇප වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් සම්බන්ධව පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලපි ලේඛන වලට ඇතුළත් කිරිම සම්බන් 25 May 2015
දරුවාගේ මරුවා සරුංගලෙන් ඇවිල්ලා සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 25 May 2015
‘ඒ උණට බයවෙන්න එපා‘ පානදුර රෝහලේ විශේෂිත වාට්ටුවක ප්‍රතිකාර ලබමින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයේ සිටි රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේවන විට සුවය ලබා පිටත් 25 May 2015
ළමා කොටියාට ප්‍රංශ රන් සම්මාන හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ&lsquo 25 May 2015
‘මහින්ද රටේම කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි‘ යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු 25 May 2015
ඌව තිදෙනෙක් රීට් තහනමක් ඉල්ලති තම මන්ත්‍රීධුර අහිමිවීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් අභියාචනාධිකරණයට අද (25) ර 25 May 2015
වාසුයි පුතයි තව මාස තුනක් රිමාන්ඩ් සංග්‍රාමික අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගන්නා ලැදැයි කියන සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුනවර්ධන ඇතුලු සැකකර 25 May 2015
අලස්ගේ පෙත්සම 27 විභාගයට තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙ 25 May 2015
වනසුන්දර බැසිල්ගේ පෙත්සමින් ඉවත් වේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ 25 May 2015
මගේ බොරු ෂෝ නෑ මිනිස්සුන්ගේ හොඳ අහන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. දකුණු අතින් ගත්ත දේ වම් අතින් දැන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ හෘද ස 25 May 2015
පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි බේරුවල පයාගල යටදොළ මාර්ගයේ පයාගල ගඟ රක්ෂිතයේ කරණ ලද අනවසර ඉදිකිරීම දැනට තහනම් කැර ඇති බවත් එහි ගොඩනැගිලි සැළසුම් සළකා බලා අවසන් තී 25 May 2015
මව උඩුමහලින් බිමට වැටිලා හම්බන්තොට රෝහලේ හය වැනි මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. ඇය දින කිහිපයකට පෙර දරුවකු බිහි කළාය. 25 May 2015
මරදානෙ ගින්නෙන් මරණ තුනයි මරදාන බේකරියේ ගින්නෙන් තුන්දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය හා ගිනි භටයෝ කියති. ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක 25 May 2015
කසල තේ ටොන් 160ක් අල්ලයි ඔරුගොඩ වත්ත රේගු බහාලුම් මධ්යස්ත්ථානයේ සැකකටයුතු කන්ටේනර නවයක් පරීක්ෂා කරද්දී කසළ තේ ටොන් 162ක් සොයා ගත් බව රේගුව කියයි.   25 May 2015
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026