‘බල්ලන් බිරුවත් තවලම ඉදිරියට ඇදෙන්නේය’ මේ අපේ ජනවහරේ අසන්නට ලැබෙන ප්රස්ථා පිරුළකි. මෙය නූතනයට ගලපා ගතහොත් ඊට දිය හැකි හොඳම නිදසුන වන්නේ අගමැති රනිල් වික්රමසිංහයන 27 August 2015
කාර් දෙකක් පොඩි පට්ටම් : පහක් රෝහලේ දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල දඹගහමුල වඳිනගහ ප්‍රදේශයේදී ලොරියක් හා කාරයක් ගැටී කැරකී ගොස් නවතා තිබු තවත් ලොරිය 27 August 2015
දුෂකයන් සොයන්න ජාන පිරික්සයි යාපනය පුන්ගුඩතිව් පාසලේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කොට ඝාතනය කරන ලද සැකකරුවන්ගේ ජාන පරීක්ෂණය සිදු ක 27 August 2015
පුලතිසිපුර යට ගියාව මතු කරයි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පර්යේක්ෂණ ව්‍යාපෘතිය පොළොන්නරු නගරය කේන්ද්‍ර කර ගනිමින් හ 27 August 2015
අලි රොෂාන්ගේ හොර අලි 5ක් සොයයි නීති විරෝධී බලපත්‍ර සහිතව ළඟ තබාගෙන සිටින බව කියන අලි රොෂාන්ට අයත් අලි 5 දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත් 27 August 2015
‘ඇමරිකාව කරන්න හදන වැඩේ භයානකයි‘ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි ඇමරිකාවේ ඕනෑකමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් වාර්තාවක් හැදීමට එකඟවී ඇතැයි ද එය ඉතාමත් 27 August 2015
ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි? නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි. ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජා 27 August 2015
තොණ්ඩයි දේවානන්දයි ජාතික රජයට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද ජාතික රජයට සහ 27 August 2015
සෝමවංශත් පෙරමුණක් හදයි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට වෙනම පෙරමුණක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ ප්‍රධා 27 August 2015
ඌව සභාව විනාඩි තුනෙන් ඉවරයි ඌව පළාත් සභාවේ මහ සභා රැස්වීම දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණ ද මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඉදිරිපත් නොවීම නිසා ත 27 August 2015
පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක් 27 August 2015
පොලිස් පොතෙන් හුංගම කණුකැටිය ඩබල් බෝක්කුව ඇළට පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් වැටී මිය ගොස් ඇති බව හුංගම පොලීසිය පවසයි. රෝහලේ ප්‍රතිකාර ගන් 27 August 2015
සිංහ රාජා සිංහ ලීලාවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි මහා පෙරහරේ කරඩුව ප්‍රථම වතාවට දළදා මාලිගාවේ ඇත් පංතියේ “සිංහ 27 August 2015
සර්පයාගේ ආසනයත් නැතිවෙයි රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දරම් නොහොත් සර්පයාගේ මන්ත්‍රී ධූරය ආ 27 August 2015
බැඳුම්කර පැමිණිල්ලත් ඉවතට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගේ බෑනාට විරුද්ධව බස්නාහිර පළාත් මන්ත්‍රී රේණු 27 August 2015
තිබහට වතුර දුන් ළිඳට කළගුණ සැලකූ හැටි බස්නාහිර පැත්තේ ඉස්සර දෙණියකි. දැන් දෙණිය ඇඹුල් නොවී වැසිකිළිදෙණියක් බවට පත්වී ඇත. බෝධිය ළඟ හිටියත් බෝධියක් නැතිලු. උපන්දා සිට වතු 27 August 2015
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 1 රැස්වෙයි නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 1 වැනිදා පස්වරු 3ට රැස්වීමට නියමිතය. එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ප 27 August 2015
සුපිරි මගේ පැය 12 ට අනතුරු 2 යි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම සමීපයේ පසුගිය පැය 12 තුළ මහ වැස්සේ අනතුරු දෙකක් සිදු විය. අද අලුයම ජීප් රියක් පෙරළී එක් 27 August 2015
‘අපි මහින්ද පැරදුවා - මහින්ද අප පැරදුවා‘ ‘අපි මහින්ද පැරැද්දුවා. මහින්ද අප පැරැද්දුවා.‘ යි කොළඹ දිස්ත්‍රික් පරාජිත අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය. ඔහු 26 August 2015
පීබී ජයසුන්දර සිකුරාදා පොලිස් මූලස්ථානයට සුනාමියෙන් හානි වූ උතුරේ නිවාස සෑදීමට ඉදි කළ රාඩා ආයතනය මගින් කොටි සංවිධානයට මුදල් දුන්නැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශයක් ගැනීමට ම 26 August 2015
ශ්‍රීලනිප සංවත්සරය පොළොන්නරුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව 26 August 2015
එළහරක් 8 ක් සමග 6 ක් හික්කඩුවෙන් අල්ලයි නීති විරෝධී ලෙස එළහරක් ප්‍රවාහනය කළ සැකකරුවන් 6 දෙනකු හික්කඩුව ප්‍රදේශයේදී අද (26) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එළ හරක් 8 දෙ 26 August 2015
‘සන්ධාන ආණ්ඩුවක් හදන්න තවම පුළුවන්‘ - දිනේෂ් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තවමත් අවස්ථාව ඇතැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) කොළඹ ශ්‍රී 26 August 2015
කොටුවේ දුම්රියක් පීලි පනී කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ හා වෙරළබඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද බව දුම්රිය ප 26 August 2015
ආරක්ෂක සමුළුව සැප්තැම්බර් 1 - 2 ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන ‘ආරක්ෂක සමුළුව -2015‘ සැප්තැම්බර් 1 හා 2 දිනයන්හි විදේශීය නියෝජිතයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් 26 August 2015
උසස් පෙළ සිසුවා කඩු පහරින් රෝහලේ මිනුවන්ගොඩ පාසලක විභාග මධ්‍යස්ථානයක උසස් පෙළ විභාගය ලියා පාසලෙන් එළියට එද්දී ත්‍රීරෝද රථයකින් ආ පිරිසකගේ කඩු පහරකට ලක්වූ සිසුව 26 August 2015
‘ඇමැතිවරු 25 ක් ඇති‘ ‘25 ට වඩා අමාත්‍යධූර වැඩි කිරීමේ කිසිදු නෛතික අයිතියක් රජයට නැහැ. මේ අය පරාද වෙලත් විශාල ඇමැතිවරු සංඛ්‍යාවකට කේවල් කරනවා. එහෙම ආව 26 August 2015
රට පැන්න කුඩු කත වසර 10කට පසු අසුවේ හෙරොයින් ජාවාරම් කළැයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිය දී රට පැන ගොස් වසර 10කට පසු නැවත එද්දී කටුනායක දී අත්අඩංගුවට 26 August 2015
යුද අපරාධ උගුලෙන් ලංකාව බේරෙයි? එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජ 26 August 2015
පළාත් සභා පුරප්පාඩු ලබන සතියේ පුරවයි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත්කිරීම පාර්ලිමේන්තු මන්ත් 26 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026