වරාය දුෂණ සොයන්න කමිටුවක් මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකා වරාය අධීකාරියේ සිදු වු බව කියන වංචා හා දුෂණ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට වරාය හා 22 May 2015
‘බැඳුම්කරවලින් කෝටි දෙලක්ෂ හැත්තෑදාහක් ගහලා‘ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය 2012, 2013 සහ 2014 වර්ෂවලදී රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑදහසක මහා පරිමාණ වංචාවක් 22 May 2015
‘පුල්ලි වෙනස් කළත් කොටියාට සැමරුම් බෑ‘ යුද ජයග්‍රහණයට මුවාවී උතුරේ එල්ටීටීඊ සැමරුම් සඳහා රටේ කිසිදු අවස්ථාවක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද ප 22 May 2015
‘අලි හොරුන්ට බලපත් දෙන්න එපා‘ ව්‍යාජ බලපත්‍ර සාදාගෙන සිටින අලි හිමියන්ට වනජීවී දෙපාර්තුමේන්තුව භාරයට ගත් අලි නැවත භාර නොදෙන ලෙස ඉල්ලා සංචාරක හා ක්‍රිඩා නියෝ 22 May 2015
දම්සෝ සිසුවිය ලෝක චෙස් තරගෙට තායිලන්තයේ ෆිඩේ ලෝක පාසල් චෙස් තරගාවලිය හා සිංගප්පූරුවේ 11 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මා 22 May 2015
උතුරේ කලබල සංසිඳේ යාපනයේ පුංගුඩිතිව්හි දාහත් හැවිරිදි දැරිය ම්ලේච්ඡ ලෙස ඝාතනය සම්බන්ධයෙන් ගතවූ දෙදිනඋතුරේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම 22 May 2015
බල්ලන්ට මැදිවූ වැලි මුවා අවසන් ගමනේ නුවරඑළිය සඳතැන්නේ දී බල්ලන් විසින් සපා කෑ මුවකු මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති. බ්‍රහස්පතින්දා අළුයම බල්ලන්ට මැදිවී තුවාල ල 22 May 2015
රථ ගාලට පොලිසියත් නීතීඥයෝත් මත දෙකක මාරවිල දිසා අධිකරණය අසළ පිහිටි සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යැයි පොලිසිය සවිකළ පුවරු ඉවත්කර එහි ව 22 May 2015
හොටෙල් ෂෝ බලන්න බීඑම්අයිසීඑච් යන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ‘හොටෙල් ෂෝ 2015‘ අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. හ 22 May 2015
ඇමැතිකම් හළන්නැයි ඩලස් සෙස්සන්ට කියයි ආණ්ඩුවේ ආමාත්‍ය ධුරවලින් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගිය මඟ යමින් ඇමැතිකම් ගත් සෙස 22 May 2015
ත්‍රී මලේ/මඩකලපුවේ හර්තාල් යාපනයේ දැරිය කෙලෙසා මරා දැමීමට එරෙහිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අද (22) බොහෝ පාසල් සිසුහු පාසල් නොපැමිණියහ. සිවිල් සංවිධාන හා 22 May 2015
උසාවියට ගැහුවාට උතුරේ නීතිඥවරු වැඩ වරති පුන්ගුඩුතිවු දැරිය සමූහ කෙලෙසීමට ලක් කිරීමේ සිද්ධියෙන් පසු සැකකරුවනට එරෙහිව පැවැති විරෝධතාවයේදී යාපන මහේස්ත්‍රාත් උසාවියේ ගොඩ 22 May 2015
‘මහින්ද අගමැති අපේක්ෂක : නම් කරන්නෙ මාතරදී‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මීළඟ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ල 22 May 2015
“ජාතියේ දූ පුතුන්ට ශිෂ්‍යභට බලකාය මහ මෙහෙවරක් කළා“ ජාතියේ දරුවන් විනයගරුක යහපත් පුරවැසියන් බවට පත්කිරීමට ජාතික ශිෂ්‍යභට බලකාය මහත් දායකත්වයක් සපයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය 22 May 2015
ටින් මාළු 40,000කට හොර ලේබල් පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාරේ පිහිටි ගබඩාවක ආනයන මාළු ටින් 40,000ක ලේබල ගලවා වෙනත් ලේබල අලවද්දී සේවකයන් 8කට ආසන්න පිරිසක් සමග ටින් මාළු 22 May 2015
සැරයන් ඉංජිනේරු සිසුවා මෙලොවට ගනී මීමැස්මොරය වැනි අසනීපයක් සෑදී දුම්රිය පාරේ වැටී සිටි සරසවි සිසුවකුගේ ජීවිතය බේරා ගැනීමට හෝමාගම පොලිසියේ සැරයන් සෙනෙවිරත්න (38403) සම 22 May 2015
චුන්නාකම් මිනිහා සෞදියෙදි හුණු ගා ගනී ඉන්දියානු කාන්තාවකගේ ගුවන් ගමන් බලපතක් භාවිතා කරමින් සෞදි අරාබිය හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙක් සෞදි අරාබිය 22 May 2015
චම්පික තුන්වැනි සියවසෙන් 21 ට පනී ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසල 22 May 2015
ජනපති ග්ලයිපොසේට් මාරයා පන්නයි ග්ලයිපොසේට් නම් වල් නාශකය අද (22) සිට ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති බණ්ඩාරනායක සමරු හලේ රැස්වීමකද 22 May 2015
තව බංගලි 9 යකට මලයාසියා පාර වරදී ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට උත්සහ කළ තවත් බංගලිදේශ ජාතිකයෝ 9 දෛනක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත 22 May 2015
නිවත්තකේ දිසාපාමොක්ලා ශිල්ප දක්වති අනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලයේ ගුරුවරයකු හා විදුහල්පති අතර ඇතිවූ බව කියන බහින් බස් වීමකින් පසු ගුටි බැට හුවමාරුවකට සූදානම 22 May 2015
තාත්තාගේ නඩුවට හිරුනිකා අදත් උසාවියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු කොළොන්නාවේදී ඝාතනය කි 22 May 2015
අරිප්පුවට කේරළ ගංජා ගෙනා අයට පරිප්පු උතුරේ ශිලාවතුරේ අරිප්පු වෙරළේ වැල්ලේ වළ දමා තිබු කේරල ගංජා කිලෝ 200 ක් ගොඩගත් නමුත් අයිතිකරුවන් සොයා ගත නොහැකි වී යැයි ශිලාවතුර පොලී 22 May 2015
අඹු සැමි යුවල අනතුරින් මරුට පොලොන්නරුව ජයන්තිපුරදී හමුදා කැබ්රියක් හා කාරයක් හැපී කාරයේ ගමන් කළ අඹු සැමි යුවලක් මිය ගොස් ඔවුන්ගේ සොලොස් හැවිරිදි පුතා තුවාල ල 22 May 2015
ප්‍රා මන්ත්රිනියගෙ ලක්ෂ 29 හොරු ගනිති හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ ජිප් රියක් විකුණා ගෙදර ගෙන ආ රුපියල් ලක්ෂ 29 ක් සොරාගෙන ඇතැයි කහතුඩුව පොලීසිය කියයි. ජිප 22 May 2015
වාසු රනිල්ට කුණුහරුපෙන් බනී අද පාර්ලමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් 21 May 2015
දරුවන්ගෙන් පහෙන් එකක් බර අඩුයි වසරකට ලක්ෂ හතරක් පමණ දරුවන් උපත ලැබුව ද ඉන් පහෙන් එකක් පමණ නියමිත උපත් බරට වඩා අඩු බරකින් යුතු බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුනාතිලක ම 21 May 2015
දරුවා මැරූ මිනිහා පෝරකයට තම හිතවතියකගේ අවුරුදු දෙකහමාරක දැරියක මරා දැමීමට වරදකරු වූ සීදූවේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ දුමින්ද මධුරං අල්විස් නමැති 21 May 2015
විදුලි කණු 17ක් වැටේ මුන්දලම කච්ච මදුරංකුලියේ විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු 17ක් අද අලුයම පෙරලී පොල්ගස් හා අනෙකුත් ගස් මතට ඇද වැටී ඇතැම් ගස් ගිනි ගත 21 May 2015
ගිය රජයේ තව වාහනයක් මත්තේගොඩින් මත්තේගොඩ කුඩා මාදුව දික්හේන වත්තේ තනාගෙන යන තෙමහල් ගොඩනැගිල්ලක තිබී විදේශ අමාත්‍යංශයට අයත් බව කියන මෝටර් රථයක් සොයා ගත් බව පොලිස 21 May 2015
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026