උකුසු සැකකරුවෝ යළි රිමාන්ඩ් ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සෙකු පණ පිටින් හම ගැසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කළුවා හංදිගේ සිසිර (42) හා පෙත 24 March 2016
Batman v Superman: Dawn of Justice හොලිවුඩ් සිනමාවට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තුවෙන් සිටි සුපිරි චිත්‍රපටයක් වූ 'බැට්මෑන් වොස් සුපර් මෑන් - ඩවුන් ඔෆ 24 March 2016
කොටදෙනියාව සිසුවාගේ පෙත්සම අගෝස්තුවේ විභාගයට කොටදෙනියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා පොලිසියට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාස 24 March 2016
නාමයෝජනාවලට උපදෙසක් බුලත් කොළ පාටියෙ මන්ත්‍රී ආසන පුරප්පාඩුවලට අලුතින් සුදුස්සො තෝරාගන්න කතාබහ පටන් අරන්ලු... පහුගිය දවස්වල පක්ෂ විනය කැඩුවය කියල සංව 24 March 2016
කුමාර ගුණරත්නම්ගේ නඩු තීන්දුව 31 වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට එරෙහි 24 March 2016
2.0 හදන්න කෝටි 350ක් වියදම් කරයි ඉන්දීය දමිළ සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැළකන රාජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වන "2.0" මේ දිනවල රූපගත කිරීම් ආරම්භ කර තිබ 24 March 2016
ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය ‘බයිට්‘ කරයි ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ කැඳැවූ මාධ්‍ය හමුව හදිසියේ කල් දැමීය. බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පෙරවරු 11.00ට පැවැත්වෙ 24 March 2016
පොහොර සහනාධාරය ඉල්ලා තේවතු හිමියෝ පාරට බහිති පොහොර සහනාධාරය හා තේ දල්ලකට නිශ්චිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක 24 March 2016
පොලිස් පොතෙන් පානදුර වෙරළේ දිය නෑමට ගිය හොරණ රාජකීය විදුහලේ 11 ශ්‍රේණියේ සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. සිය මිතුරන් තිදෙනකු 24 March 2016
කාවින්ද්‍යාට වැඩ ගොඩක් ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ශාන්ත සොයිසාගේ "මේඝා" ටෙලි නාට්‍යයේ "බිමන්සා" ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පර 24 March 2016
ඔබාමා ටැන්ගෝ නටයි පසුගියදා ආර්ජන්ටිනාවේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකදී ඔවුන් ඉදිරියේ ටැන්ගෝ නර්තයක් ඉදිරිපත් කර යුවළ ජනපති ඔබාමාට සහ ආර්යාව හ 24 March 2016
මාස එක හමාරකට පසු සිසිලියාට ඇප සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇ 24 March 2016
ආබාධිත රණවිරුවෝ දුක කියති යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එක 24 March 2016
වෙල්ගම ඥාති සංග්‍රහයේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයාව සිටියදී ගමනා ගමන මණ්ඩල පනත උ 24 March 2016
ලොකුම අල්ලසේ රේගු දෙන්නා යළි රිමාන්ඩ් රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 24 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසු වූ රේගු නිලධාර 24 March 2016
‘‘අර්ජුනගේ නම කන්න එපා‘‘ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුං 24 March 2016
අල්ලස් ගත්තැයි ඉඩම් නිලධරයා දැලේ ඉඩම් සම්බන්ධ රාජකාරියක් සිදුකිරීමට එහි වැසියකුගෙන් රුපියල් 75,000ක අල්ලසක් ගත්තැයි කියන තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකරණ ආයත 24 March 2016
තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටියදී ඉදිරිපත් කළ ද 24 March 2016
එයා ඉන්නවනම් අපි යමු... පසුගියදා අපවත්වුණ මහානායක හාමුදුරැවන්ගෙ ආදාහන උස්සවේ දවසෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන උඩරට පළාතේ ඇමැති මහත්තයෙක් අස්ගිරි පන්සලට සම්ප්&zwj 24 March 2016
මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගනී මන්ත්‍රී දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට බදාදා පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි කිය 24 March 2016
පොලීසියෙන් ගැහුවලු : පොලීසියට ගැහුවලු රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ට ඔහුගේ බිරියට හා ඥාති පුතෙකුට පොලිසියෙන් පහර දුන්නැයි කියමින් බිබිල රෝහලට ඇතුළු වූ බව පොලිස 24 March 2016
ගංජා කිලෝ 14ක් සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 14 ක් සුඛෝපභෝගී වෑන්රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු අද (24) අත්අඩංගුවට ගත් බව වවුනියාව පො 24 March 2016
දුලීකාගෙන් බැණුම් අහන දිනක්ෂි නව පරපුරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'දෙරණ ස්ටාර් සිටි' 24 March 2016
හෝර්ලික්ස් නංගීට ප්‍රධාන චරිතයක් ලැබිලා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නෙතු ප්‍රියංගිකා මේ දිනවල ටෙලි නාට්‍යය ක්ෂේත්රය තුළ අඩුවෙන් කතාබහ වෙන 24 March 2016
නිරූපණයට තියෙන පිළිගැනීම අඩුයි වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්රයේ නියැළී සිටින හිරුණි බණ්ඩාර තම එදිනෙදා කටයුතු සහ නිරූපණ ක්ෂේත්රය පිළිබඳව අපත් සම 24 March 2016
චේතනාගේ අලුත්ම සින්දුව 'සඳ නොමැති රැයක' දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" රියලටි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගකරුවන් අතරට එක්වූ චේතනා රණසිංහ මේ වනවිට ලාංකේය සංගීතය ක්ෂේත්&zwj 24 March 2016
ගුණරත්නම්ට පුරවැසිභාවය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයත් ඉල්ලයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙසට ජනපති ප්රමුඛ ආණ්ඩු 23 March 2016
මන්ත්‍රී සිසිර පාර්ලිමේන්තුවේ විදුලි පන්දමක් දල්වයි ගම්පහ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තු සභා ගැබේ කුඩා විදුලි පන්දමක් දල්වා එහි ආලෝකය පාර්ලිම 23 March 2016
‘කොටස් වෙළඳපොළ අඳුරුවීම ගැන අගමැති කරුණු විමසයි‘ විදුලිය ඇන හිටි අවස්ථාවේ කොළඹ කොටස් වෙළඳපොළ අඳුරේ තැබීම ගැන එහි නිලධාරීන්ගෙන් කරුණු විමසීමට තමා නියෝග කළ බව අගමැති රනිල් වික්‍රම 23 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026