IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'සිරස මෑන් හන්ට්' තුළින් ජනාදරයට පත් 'සඳුන්'

2016-05-12-ent-87

"සිරස මෑන් හන්ට්" තුළින් බොහෝදෙනා හඳුනා ගත් ඔහු සඳුන් ලක්ෂිතයි. ඔහුගේ කලා කටයුතු දැනගැනීමට "සාරවිට" සඳහා අපි ඔහු සම්බන්ධ කර ගත්තෙමු.

"දැනට මම Present කරපු Program එක ඉවරයි. මේ දවස්වල නාට්‍ය සඳහා කතා කරලා තියෙනවා. නාට්‍ය වැඩකටයුතු ටික යනවා. ඊට අමතරව අලුත් Program එකක් Present කරන්න පටන් ගන්නවා. නාට්‍ය ගැන කිව්වොත්"ආදරේ ගින්දරක්"තමයි ටෙලිනාට්‍යය. %මෑන් හන්ට්^ වලින් පස්සේ  "ස්පන්ධන" චිත්‍රපටය සඳහා දායක වුණා. %ස්පන්ධන^ චිත්‍රපටය පස්සේ වෙනත් චිත්‍රපටයක් සඳහා නම් ආරාධනා ලැබුණේ නැහැ. නිරූපණය කියනදේ වෘත්තීය නෙමෙයි. මම දැනට සිවිල් ඉංජිනේරු අංශයේ තමයි රැකියාව කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි. මහේන්ද්‍ර පෙරේරාගේ Workshop එකක ඉන්නවා. එහි වැඩකටයුතුත් සමග තමයි කාලය ගෙවෙන්නේ." 

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - සඳුන්ගේ ෆේස්බුක් ගිණුම

 

2016-05-12-ent-85
2016-05-12-ent-86
2016-05-12-ent-88
2016-05-12-ent-89



අදහස් (0)

'සිරස මෑන් හන්ට්' තුළින් ජනාදරයට පත් 'සඳුන්'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site