IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හඬ කාගෙද?

2016-05-10-ent-59ගාල්ලෙ මැයිදිනේ දවසෙ වැස්සත් රුස්වීමට ඒකෙන් බැධාවක් නම් වුණේ නැහැ. රුස්වසිටි දහස් සංඛ්‍යාත ජනකාය රටේ ලොකුමහත්තයගෙ කතාව අහන්න පෙළගැසී හිටිය. 


ඒත් වැස්ස නිසා රුස්වීම් භූමියේ සවිකරලා තිබුණ කතාපෙට්ටි සේරම අක්‍රිය වුණේ නොහිතපු විදුලිය කාන්දුවීමක් හින්දයි. අන්තිමේදි පසුගිය ආණ්ඩු කාළේ ආන්දෝලනාත්මක පිස්තෝල සෙල්ලමක් කරපු දකුණේ නගරෙක නගරාධිපති කෙනෙක් ඒ ගමන තමන්ගෙ වාහනේ තිබුණ සවුන්ඩ් වහාම සපයන්නන් ඉදිරිපත් වුණා නමුත් ඒ ඉල්ලීම බලධරයො ගනන්ගත්තෙ නැහැල්ලු.


අන්තිමේදි කෝකටත් මේ අක්‍රියවුණ ශබ්ද විකාශන යන්ත්‍ර සැපයුවේ කවුද කියලා වගකිව යුතු අය සොයා බැලුවලු...


මේකට මුල් වුණේ දියවන්නා කවුන්සිලේ ඉන්න ජනප්‍රිය ක්‍රිඩාවකට සම්බන්ධ පොරක් කියලා ආරංචිවුණා..


ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍ර රජරට පළාතෙම මහින්දපිලේ මන්ත්‍රී සයිස් කෙනෙකුගෙ ශබ්ද විකාශන යන්ත්‍ර සපයන්නෝ විසින් ලබාදුන් බවත් හෙළිවුණා.. ඒත් කිසිම බලධරයෙක් මේ ගැන කිසිම පියවරක් නොගැනීමලු ප්‍රශ්නෙ...

 

DESHAYA



අදහස් (0)

හඬ කාගෙද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site