අධිවේගෙට ගල් ගැසූ මහ එකෙක් අල්ලන්න සොයයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්වලට සැඟවී සිට ගල් ගැසූ බව කියන 14, 15, 16 වයස්හි බාලවයස්කරුවන් පිරිසකගේ කටඋත්තර ලියාගත් පොලිසිය ඔවුන් සමග වින 27 March 2016
පොලිස් පොතෙන් මැදවච්චිය වහමල්ගොල්ලෑවේ දී බස්රියක් හා ත්‍රී රෝද රියක් හැපී හය හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි. මහනුවර අම්පිටිය පාරේ 27 March 2016
මම මේ ක්ෂේත්රයට අලුත් නර්තන ශිල්පිනියක් ලෙස තම ගමන ඇරඹු ඇය මේ වන විට මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසත් පුංචි තිරයේ දක්නට ලැබෙන, සාරවිට.lk සමඟ එකතු වන ඇය ඉ 27 March 2016
මගේ පුතා මගේ සිංදු කියනවට මම ආසයි මොනවද වායෝලගෙ අලුත්ම විස්තර? අලුතින් සින්දුවක් එළියට දාන්න හිතාගෙන ඉන්නවා. ඒකෙ වැඩ තමයි මේ දවස්වල කරගෙන යන්නෙ ඉතින්. 27 March 2016
පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය ඇයගේ මියුරු ගී හඬ අසෙන හැම සවන් නිතැතින්ම ඒ වෙත ඇදී එනවා. සිය පියාණන් වූ පේ‍්‍රමදාස මුදුන්කොටුව මහතාටත් කුමාරි බෝතොට මහත්මියට 27 March 2016
නිරූපණය මගේ විනෝදාංශයයි මේ වනවිට අවුරුදු 20 සපුරා ඇති නටාෂා රොශෙල් නිරූපණ ක්ෂේත්රයට පිවිස ඇත්තේ තමන්ගේ විනෝදාංශය ලෙසිනි. CIMA අධ්‍යාපනය ආයතනයේ ඉංග්රී 27 March 2016
කලාකරුවන්ට හිතුනොත් මොනවද කරන්න බැරි? "රටක් මොනතරම් සංවර්ධනයවෙලා දියුණුවට පත් වුණත්, ඒ රටේ ජනතාව සංවර්ධනය වුණේ නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? අපට ආගම දහම ගැන යහපත් සි 27 March 2016
වැසි ඉල්ලා අ‘පුරේ පූජාවක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිදු කරන පූජාවක් අද (26) අනුරාධපුරයේ දී පැවැත්විණ ලංකාවේ ජල විදුල 26 March 2016
මාතරට වතුර කපයි දැඩි පෑවුමෙන් නිල්වලා ගඟේ ජලයට කරදිය මුසුවිම නිසා නාදුගල ජල පොම්පාගාරය අද (26) සිට තාවකාලිකව වසා දැමූ බව ජාතික ජල සම්පාදන හා ජලා ප 26 March 2016
අධිවේගයේ වාහන පහක් එකට ගැටේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ අද (26) වැලිපැන්න හා කුරුඳුගහ හැතැක්ම අතර 64 සැතපුම් කණූව අසල දී ලොරියක් පෙරලී පසුපසින් පැමිණි කාර් හතරක්ද එහි 26 March 2016
ශ්‍රීලනිප රුස්වීමට හූ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර රුස්වීමක දී අද (26) උණුසුම් තත්වයක් ඇති විය. ශ්‍රී.ල.නි.ප. මාතර ආසන සංවිධායක දකුණ පළාත් අධ්‍යාපන ඇමැ 26 March 2016
උඩුවේ ධම්මාලෝක හිමි සී.අයි.ඩී.යට උඩුවේ ධම්මාලොක හිමි අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. මාදුළුවාවේ සොභිත හිමියන්ගේ අපවත් වීම 26 March 2016
පොලිස් පොතෙන් අනුරාධපුර ජයන්ති මාවතේ වටරවුමේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු (29) මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි. බණ්ඩාර 26 March 2016
පළාත් ලොක්කට දොර වැසෙයි සිංගප්පූරැවෙ ප්‍රතිකාර ලබපු වෙදහෙදකම් භාර ඇමැති තුමාගේ සැප දුක බලන්න විශාල පිරිසක් ලංකාවෙන් ගියා... දියවන්නා කවුන්සිලේ වගේම පළාත 26 March 2016
ඩ්‍රයිවර් ගායකයාවෙලා එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ හදිසි වැඩක් සඳහා පිටත්ව යන්න ලැහැස්තිවෙලා ඔහුගේ රියැදුරු එනකම් බලා ඉන්නවලු. "කෝ මේ යකා තාම නැත්ත 26 March 2016
අලි බලන්න නියම තැන අලි කියලා කිව්වාම මතක් වෙන තැන් තුනක් තියෙනවා. එකක් යාල. අනෙක විල්පත්තුව. අනිත් එක තමයි උඩවලව. විල්පත්තුව තියෙන්නේ පුත්තලමේ ඉඳලා 26 March 2016
මල්ලිකා ශෙරාවත් බඳින්න සූදානම්ලු බොලිවුඩයේ ජනප්‍රිය නිළි මල්ලිකා ශෙරාවත් නැවතත් විවාහ වීමට යන පුවතක් ඉන්දියානූ මාධ්‍ය විසින් සඳහන් කරයි. ඇයගේ නවතම පෙම්වතා වන්නේ 26 March 2016
කම්මුල් පහරින් බිහිවූ දොන් ගයි "ඉඳිබැද්ද කාරියකරවන පටබැඳි සමරසිංහ සකලසූරිය මහවිදානලාගේ දොන් අර්ඩ්ලි නිහාල් ප්‍රනාන්දු" කියලා නළුවෙක් ගැන ඔබ කවුරුත් අහලා ත 26 March 2016
40 වැනි උපන් දිනයට නිරුවත් සෙල්ෆියක් චෙල්සී හැන්ඩ්ලර් යනු ජනප්‍රිය විකට රංගන ශිල්පිනියකි. රූපවාහිනී කතා මාලාවල ප්‍රධන චරිත සඳහා රංගනයෙන් දායක වන ඇය ක්ෂේත්රයට පිවි 26 March 2016
සප්නාට හඬකවන 'සුබුද්ධි' අලුත් ටෙලියක වැඩ ජාතික රූපවාහිනියේ විකාශය වූ "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සුබුද්ධි ලක්මාලි මේ දිනවල කල 26 March 2016
ඉගී අසේලියා නිරුවතට හුරුවෙලාලු මේ දිනවල ජනප්‍රිය චරිතයක් වන්නේ පොප් ගායක ඉගී අසේලියාය. මොකද ඇය මේ දිනවල උඩුකය නිරුවතින් සඟරාවල මුල් කවර සරසන්නට දායක වෙන නිසයි. පස 26 March 2016
පොරක් වෙන්න උණක් නැහැ මොකක්ද මේ ෂෝ එක? මේ "දුකා" කියන ෂෝ එක මගේ ජනප්‍රියතම ගීත නිර්මාණ එකතු කර ගනිමින් පැවැත්වෙන්නක්. අප්‍රේල් 02 වැනිදා නෙ 26 March 2016
ඇමැති පිරිසට සැර අවවාදයක් ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමැති සයිස් දෙතුන් දෙනෙක් පසුගියදාක මහනුවර කිට්ටුව තියන ප්‍රසිද්ධ පන්සලකට ගියා නායක හාමුදුරැවො බැහැදකින්න 26 March 2016
'මම දකින මම' ලාංකික කලා ක්ෂේත්රයේ ප්‍රතිභාපූර්ණ ප්‍රනාන්දුලා අතුරින් රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳ 26 March 2016
ගයත්‍රි ඩයස් අලුත් වැඩක දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ "නීළ පළිගු දිය" ටෙලි නාට්‍යයේ "වත්සලා" ලෙස මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂයන් අතර කතා බහට ලක්ව 26 March 2016
නිරූපණයෙන් ඉදිරියට යන උදාරි නිරූපිකාවක වශයෙන් මේ දිනවල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින උදාරි නදීශානි වසර හයකට ප්‍රථම නිරූපණ ක්ෂේත්රයට පාතබා ඇත. ඇය 26 March 2016
සනී ලියොන්ගෙන් ගාණ අහලා පසුගියදා (මාර්තු 24දා) සනී ලියෝන්ගෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙක් ගාණ අහලා. මෙම සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ ගුජ්රාට් ප්‍රාන්තය 25 March 2016
ඉන්දු ලංකා ධීවර කතාබහට ඇමැති ඉන්දියාවට ඉන්දු ‐ ශ්‍රී ලංකා ධිවර ගැටළුව ගැන සාකච්ඡා කිරීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැයි මැද දී ඉන්දියාවේ සංචාරයක යෙදීමට නියමිතය. 25 March 2016
මැද රට ආණ්ඩුකාරවරියට අස්ගිරිය කැමති නෑ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිම 25 March 2016
‘හොරු ඔක්කොම දේවාලවල : ඒ නිසා දෙවියො නෑ‘ ‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමු 25 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026