ලග්ගල පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි කියයි.
උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 04 දෙනෙකු හා පොලිස් කොස්තාපල්වරු 04 දෙනෙකුට මෙසේ ස්ථානමාරුවීම් ලබා දී ඇත.
ස්ථාන මාරුවීම් ලබා දීමට හේතුවක් මේ වන විටත් නොදන්වා ඇති බවත් පසුගිය අප්‍රේල් 13 වැනි දින ලග්ගල පොලිසියේ ගිනි අවි 6ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ පොලිස් නිලධරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd