ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු (35) සිකුරාදා (13) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ දී ලොරියක තිබී ගංජා කිලෝග්‍රෑම් 2ක් සිකුරාදා (13)රාත‍්‍රියේ සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
අනුරාධපුර නුවර වැව ආසන්නයේ තිබී අවුරුදු 65 ක් පමණ වයසැති නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැමතැනම අපරාධ (හේ)
කොළ දෙකක් නම් හිරේට. අර කලකට පෙර බැංකුවට කොළ ගොඩක් දාපු නෝනට "මොකද වුනේ.(හේ)