Red Bull Crashed Ice කියලා සර්ච් කළොත් එන මේ දේ රෙඩ්බුල් සමාගමෙන් කරන තවත් ප්‍රසිද්ධ වැඩක්. කවදත් ඇඩ්වෙන්චර් වැඩවලට ප්‍රසිද්ධ ඔවුන්ගේ ප්‍රචාරණයන් අතර මේ වගේ ඇඟේ බැලන්ස් එකත් තියාගෙන යන ලස්සන ගේම්වලට හොඳ ප්‍රතිචාර තියෙනව. මේවගේ අයිස් කුට්ටි කංතාවට තව සෑහෙන කාලයකට හීනයක් වෙන්න ඉඩ තියෙන නිසා මේ වීඩියෝව බලලවත් සැනහෙන්න කියලා ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd