ඉපදී ලොවේ නවාතැන් පොළේ... කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ ගීතයක්. මේ පාර අයිනක හිටපු අංකල් කෙනෙකුගෙ නියම වැඩක්. මේ විදියට ඩොල්කි ගහන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සක් නිසා. මේ වගේ වැඩක් ඕගොල්ලො දැක්කොත් අපිට එවන්න. මෙහෙම මිනිස්සු ප්‍රසිද්ධියක් බළාපොරොත්තු නොවුනට මේ වගේ වැඩවලට ප්‍රසිද්ධිය ලැබෙන්න ඕන ඒක ඉස්සරහ පරම්පරාවටත් ආදර්ශයක් නිසයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ගායනා හා රංගන ශිල්පීන් 70 අග දශකයේ අප කුල්මත් කරමින් වීදිවල අපව පැය ගණනාවක් රසාස්වින්දනයට පත් කළා. අද ඉන්නේ මෙවන් ක්ෂේත්‍රරයේ ඉතාමත් සුළු පිරිසක්. අප මෙවන් අයට හැකි සහයෝගයක් දිය යුතුයි. මොවුන්ගේ දක්ෂතාවය සුපර් ස්ටාර් මට්ටමට වඩා ඉහලින් තැබිය හැක්කියි, මොවුන් ජනප්‍රියතාවය නොසලකනා සේම ඉතාමත් දුක්බර ජීවිත ගත කරමින් දවස ගෙවා ගැනීමට වෙරදරන තුන්වනපන්තියෙයි යැයි පොහොසතුන් හදුන්වාගන්නා අහිංසක ජන කොට්ටාශයක්. (ර)