කාලයක් තිස්සේ පොලිසිය සමග කට්ටි පනිමින් සිටි ආමි සම්පත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා රහස් පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්යය බලකා ආරංචි කියයි.
බොහෝ දුරට ඔහු උසාවියට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.
ඔහු හමුදාව හැර ගිය පුද්ගලයෙකු බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවූ ආයුධ බලන්න රැගෙන යා යුතුම කෙනෙක්... (නි)
සෑම්ට අමතක වුණාද මේ අප පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව කියලා. (නි)
දේශපාලුවන්ට සම්පතක් වුණ, ජනතාවට බරක් වුණ සම්පත් (බ)
දැන් එහෙනම් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්වෙයි (නි)
ඉතා හොඳ ආරංචියක් (නි)
මෙයාගෙන් වැඩ ගත් අය හැමතැනම ඉන්නවා. ඒ හින්දා ආවා වගේම එළියට යන්නත් ඉඩ තියෙනවා කරදරයකින් තොරවම. (නි)
සියළු දැනගතයුතු දේවල් මෙවර අහගත්තොත් හොඳයි නේද ? (නි)
ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න අදහසක් නැද්ද? (නි)
අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැක (නි)
බලනකොට අපේ රටේ මේ වගේ “සම්පත්“ලා කොච්චර ඉන්නවද, මුළු රටටම “විපත්“ ඇතිකරන? (නි)