පසුගිය ඡන්ද කාලයේ කොටහේනේ බ්ලූමැන්ඩල් වීදියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බව කියන ආමි සම්පත් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පෞද්ලගික රෝහලක දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද (14) පස්වරු 1.00ට පමණ අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු 02 වැනිදා දෙමටගොඩ දී බන්ධනාගාර රියෙන් රැගෙන යමින් සිටි දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව තිබූ බව පොලිසිය පවසයි.
මොහුට ප්‍රබල දේශපාලන සබඳකම් තිබී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුත් දන්නා ප්‍රසිද්ද රහසක්. (ර)
නියම නිව්ස්නේ මේ දවස්වල එන්නේ. කොච්චර වැට් ගැහුවත් මට සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් නුදුරේම පෙනෙනවා. (ර)
ධම්ම, එහෙනම් ඉතින් අඬන්නේ නැතුව ටිකක් ඉවසලා ඉන්න. තවම මේ ආණ්ඩුව අරගෙන ටික කලයිනේ. අරගොල්ලන්ට 10ක් දුන්න එකේ හරියන්නේ නැත්තම් මේ ගොල්ලෝ 05න් යවමු (නි)
අධිකරණය සහ පොලිසියි ස්වාධින උනානම් නිතිය හැමටම සාදාරනවා ඉටුවෙනවා , (හේ)
ධම්ම, අපිට පහුගිය ආණ්ඩුව නම් බදු ගැහුවේ නැහැ. පෙට්‍රල් ඩිසල් ගෑස් නිකන්නේ දුන්නේ. අනිත් හැමදේම රුපියලට දෙකට තමයි තිබුනේ. රු 2500න් රුපියල් 500යි වියදම්වුණේ. අනිත් සල්ලි අපි පැනමා වල තැන්පත් කළා. දැන් හරි නේද (නි)
පහුගිය ආණ්ඩු කාලේ උපුල් හිටියේ වෙන රටකද? ඒ ආණ්ඩුව හොඳ නැති හින්දා අපි මේ ආණ්ඩුව පත්කර ගත්තා. ඉතින් දැන් රට සෞභාග්‍යය කරා යනවා. ඒකයි මම කිව්වේ. (නි)