පසුගියදා තිරගතවූ "අසාර්" චිත්‍රපටය ඉන්දියාවේ මතභේදයට තුඩුදෙන චිත්‍රපටයක් වනු ඇතැයි විචාරකයන් අනතුරු අඟවන අතර, හිටපු ඉන්දීය සුපිරි නායක මොහොමඩ් අසාරුඩීන් ඇසුරින් නිර්මාණය වීමත්, මෙහි චරිත සඳහා සැබෑ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් සහ දින වකවානු යොදා ගැනීමත් ඊට හේතු වී තිබේ. කෙසේනමුත් එම සමානකම් ප්‍රතික්ෂේප කරන නිර්මාණකරුවන්, ඉන්දියාවේ එකල තීරණාත්මක වූ තරග කිහිපයක්ම නැවතත ප්‍රතිනිර්මාණය කර තිබීමත් කැපී පෙනේ. විශේෂයෙන්ම අනූව දශකයේ සහ 2000 දශකයේ තරග ඊට පදනම් කර ඇති අතර, මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ටෝනි ඩි සෝසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd