ඔස්කාර් සම්මානලාභී ටොම් හාන්ක්ස් රඟන නවතම චිත්‍රපටය වන Inferno හි පූර්ව ප්‍රචාරකපටය පසුගිය 10 වැනිදා නිකුත් වූ අතර, ඒ අනුව ලෝකය බේරාගැනීමට ඉදිරිපත් වන සුපිරි වීරයා වන රොබට් ලැන්ග්ඩන් ලෙසින් ඔහු චරිත නිරූපණය කරනු ඇත. ඩැන් බ්‍රවුන්ගේ නවකතාවක් ඇසුරින් නිපදවෙන මීට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ද දායක වී ඇත. මෙහි අධ්‍යක්ෂණය ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂක රොන් හොවාර්ඩ්ගෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd