මට්ටක්කුලිය ෆර්ගසන් මාවතේ අළුත්වැඩියා කටයුතු අක්‍රමවත්ව සිදු වීම නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් කියයි.
මාර්ගය ඉදිකිරීමේදී හාරන ලද විශාල වලවල් නිසා භූගත ජලනලයක් කැඩී විශාල වශයෙන් ජලය අපතේ යන බවද ඔවූහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සොරි" කියලා තියෙන්නේ. ඉතින් ඒ මදැයි. (නි)
වාරිමාර්ග පද්ධතියේ පටන්ගැම්ම!! (නි)