මිනිස්සු ත්‍රසජනක දෙයින් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න බලනව. ඒත් ඇතැමුන් ත්‍රාසජනක දේ කරනව. ඒ කරන්නෙ ඒ බය දැනගෙන වගේම, ඔවුන් එයට ආරක්ෂිත ආම්පන්නත් යොදාගෙන කරන හිතේ විශ්වාසයත් එක්කයි. නමුත් මේ කෙල්ලො කොල්ලො ටික පාලං උඩ ඉඳන් ගඟකට පනිද්දි මූනෙ තියෙන සතුට දැක්කමනං ඔබට කවදාවත් මේ දේ ත්‍රාසජනකයි කියලා හිතෙන්නේ නැහැ. බලලම ඉන්න. ගෙඟේ අන්තරාය ගැන නොහිතුවත්, මේ වේගෙට යකඩ පාලමක හැප්පුනොත් කොච්චර හානියක් වෙන්න පුළුවන්ද කියන දේ නම් හිතලා බලන්න වටිනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd