මාලගමුව ඇතුළු තිදෙනාට අධි චෝදනා ජපන් ජාතිකයකුගෙන් මුදල් ගෙන අයථා ලෙස පරිහරණය කළැයි කියන ජනප්‍රිය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ මහ 28 March 2016
උදලු මිට කුස හරහා යයි ගුද මාර්ගයෙන් ඇනුණු උදලු මිටක් සිය කුස පසාරු කරගෙන එළියට මතුවීම හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව රෝ 28 March 2016
"සනිධප" අපි සංවත්සරයට ලැහැස්ති වෙනවා කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානයේ බොහෝ පිරිසක් දන්නා හඳුනන ජනප්‍රිය ගායකයෙකු බවට වී සිටියි. වස 28 March 2016
බ්‍රිට්නිගේ ඇඟ ගැන ගීතයක් බ්‍රිට්නි ස්පියර්ස් පිළිබඳ මෑත කාලයේදී එතරම් කතාබහට ලක් නොවුණි. නමුත් ඇය පිළිබඳව යළි යළිත් කතාබහ කිරීමට ඇරඹෙන්නේ ඇය විසින් නිර්ම 28 March 2016
ගෑනු රොත්තක් සවුත්ලන්ඩ්ස් දැරියකට ගසති ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න ගාල්ල අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයක් ජංගම දු 28 March 2016
ගල් ගසන්නන් අල්ලන්න එස්ටීඑෆ් : ඔත්තුවටත් තෑගි දක්ෂිණ අධිවේගී මාර්ගයට සැඟවී සිට ගල් ගසන පුද්ගලයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය අද (28) සිට යොදවන බව අධිවේගී මාර්ගයේ ඉංජිනේරු තුෂාර 28 March 2016
විදුලිය නොකපන බව අමාත්‍යංශය කියයි : එහෙත් මණ්ඩලය කපයි විදුලි බල මණ්ඩලයෙන් අද(28) සවස ප්‍රකාශයට පත් කළ විදුලිය කැපීම විදුලි බල අමාත්‍යංශයේ නියමයෙන් නතර කළ බව ඇමැති මාධ්‍ය ලේකම් පැතුම් ප 28 March 2016
එදා අද වෙනස ගැන ජනපති කියයි පසුගිය වසර ඇතුළුව වසර පහක කාලයක් මාර්තු 28 වැනිදා එනම් අද දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ විදුලි පුටු ගැන කථා කළ සමහර 28 March 2016
දවසට පැය තුනක් කළුවර වෙයි අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දිවයින කලාප හතරකට බෙදා එක් කල 28 March 2016
ඥානසාර හිමිට දෙවැනි වරටත් නොතීසි මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහ 28 March 2016
‘සෝභිත හිමියන්ගේ ප්‍රතිරූපය බාල වැඩවලට ගන්න එපා‘ ‘සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය අපේ අතට අරගන්න මේ ආණ්ඩුව පලවා හැරීමට දැවැන්ත බල වේගයක් ලෙස මහා සංඝරත්න ඇතුළු අපි පෙරට එනවා කියලා 28 March 2016
විද්‍යා ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ් යාපනය පුංකුඩිතිව්හි විද්‍යා සිසුවිය දුෂණය කැර මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කයිඩ්ස් 28 March 2016
හිටපු පිසි ඉල්ලන් කයි හොරණ ගෝනපල බාරවත්තේ දී අසල්වැසියකුට අත්බෝම්බයක් දමා ගැසිමට තැත් කළැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු අල්ලා පොලිසියට බාර දුන 28 March 2016
ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝ උසාවියට මේජර් ජනරාල් ජානක පෙරේරා ඉල්ලක කරගෙන අනුරාධපුරෙයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරය එල්ල වූ අවස්ථාවේ රූපවාහිනී මාධ්‍යවේදියක 28 March 2016
බැසිල්ගේ පෙත්සම කල් යයි දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා, මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව චෝදනා 28 March 2016
ලක්ෂ 20 ක හසීස් සමඟ කතක් කොටු වේ නිතිවිරෝධී ලෙස ඉතාලියේ සිට ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 20 ක් වටිනා චොකලට් ලෙස සෑදු හසීස් ග්‍රෑම් 1500 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් 28 March 2016
කැලණියේ කෙල්ලෙක් වැලි බලපත් හොරට ගහලා භු විද්‍යා හා පතල් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි කැණිමේ හා ප්‍රවාහන බලපත්‍ර හොරට මුද්‍රණය කළ දෙදෙනෙක් කැළණියේ දි අත්අඩංග 28 March 2016
‘නාගදීප බුදුරුවට වෙරළාරක්ෂකයේ අවසර ඕනෑ‘ ඵෙතිහාසික නාගදීපයේ තිස් දෙරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම් සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්නැයි යාපන දිස්ත්& 28 March 2016
බෙල්ජියමෙන් දුක කියන්න කතරගමට එයි බෙල්ජියමේ පිරිසක් කතරගම දී අපේ රටේ සංස්කෘතියට අනුව කතරගම දෙවොල කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳ පුදාගෙන තම රටට සිදුවූ අවැඩ ගැන දෙවිය 28 March 2016
ෆේස්බුක් කැමැත්තට කොමසාරිස්ගේ අකමැත්ත වන්නි දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ සිවපාලන් ගජේන්ද්‍රකුමාර්ට ඡන්දය සලකුණු කළ යාපන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 28 March 2016
ෂාරුක්ගේ දරුවන් ඩුබායි මුහුදු වෙරළේදී මාට්ටු බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් දෙදෙනා ඩුබායි මුහුදු වෙරළේදී දිය නෑමට ගොස් සිටින ඡායාරූප 28 March 2016
‘ගල් අඟුරු බලාගාරයක් එපා‘ : සම්බන්දන් ඉන්දියාවට කියයි ඉන්දියා රජයේ ආධාරයෙන් ඉදිකිරීමට යන සාම්පූර් විදුලි බලාගාරය මගින් පරිසරයට හානි සිදුවන බවත් එම ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා මේ සම 28 March 2016
රජරටට මැදරට මහවැසි තුන් මාසයකට පසු පොළොන්නරුව වැලිකන්ද අරගන්විල පෙදෙස් වලට අද මහ වැසි ලැබුණේය. විදුලි කොටමින් දෙපැයකට වැඩි කාලයක් වැසි ලැබිණි. අ 28 March 2016
ලක්ෂ 26 ක් වංචා කළැයි කතක රිමාන්ඩ් කැනඩා රජයේ රැකියා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 26 ක් වංචා කළ බව කියන පී.කේ.ඩී.සංජිවනී ධර්මදාස අප්‍රේල් 07 වැනි දා දක්වා රිමාන්ඩ් කි 28 March 2016
‘හූ කිව්වට පක්ෂය වැටෙන්නේ නෑ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට හෝ සන්ධානයේ මහලේකම්ට සංවිධානාත්මකව හූ කිව්වා කියලා සමහරු හිතන් ඇති පක්ෂය මානසිකව වට්ටන්න. ඒ 28 March 2016
පොලිස් පොතෙන් කඩවත ඉහළ කරගහමුල ළිඳක් ඉසිද්දී අත් බෝම්බ දෙකක් ළිං පතුලේ තිබී සොයාගත් බව එම ළිඳේ අයිතිකරුවන පොලිස් නිලධරයා පොලිසියට පැමිණිලි කළේය 28 March 2016
‘පසුගිය රජයේ වැඩ තනියම කළේ නෑ : සිරිසේනත් කැබිනට් එකේ හිටියා‘ එදා ආණ්ඩුව කරපු වැඩගැන මේ ආණ්ඩුව විපක්ෂයට බනින නමුත් ඒවා සියල්ලක්ම කළේ මහින්ද රාජපක්ෂ තනියම නොව වත්මන් ජනපති සිරිසේන ඇතුළු මු 28 March 2016
2016 වසරේ ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 සිට වෝටර්ස් එජ් හීදී 10 වැනි වතාවටත් විශාල ජනතාවක් ඉදිරියේ පැවැත්වුණු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් 28 March 2016
කහ ඉරෙන් පනින්න ගිය හිමිනමට දිවි අහිමිවෙයි පන්නිපිටිය හන්දියේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි හිමිනමක් (40) වාහනයක හැපී හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගත නොහැකිවූ බව ප 28 March 2016
ලිංගික අල්ලස් ඉල්ලුවැයි සංවර්ධන නිලධාරියා රිමාන්ඩ් සමෘද්ධි ආධාර මුදල් හා ඒ සම්බන්ධ වාර්තා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බව කියන කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවිනැගුම සංවර්ධන න 28 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026