රුපියල තවත් වැටේ ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ. මහ බැංකුවේ 29 March 2016
ගාලු සිසුවියට පහර දුන් අය අල්ලන්න වීඩියෝ ඉල්ලයි ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විදුහලෙන් මාරු කැරුණු ශාන්ති සෙනවිරත්න ගේ මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ආදි සිසුවියන් හා මවුපියන් පැවැත් 29 March 2016
පේසාලේ නිවසකින් කේරළ ගංජා එළියට එයි මන්නාරමේ පේසාලෙයි වසා තිබූ නිවසකින් කේරළ ගංජා කිලෝ 42කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය. සෝදිසි වරෙන්ත 29 March 2016
කොටි දෙන්නාට ඇප නොදේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි හාර සියයක අනර්ථයක් සිදු කිරීම හා ආරක්ෂක අංශ සා 29 March 2016
සබරගමු සිසුහු සංකේත සත්‍යග්‍රහයක සබරගමු විශ්ව විද්‍යාලයේ 2014/2015 ශිෂ්‍ය පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙස බලකරමින් සංවිධානය කළ සංකේත සත්‍යග්‍රහයක් අද (29) විශ්ව විද්‍ය 29 March 2016
පොලිස් පොතෙන් අනුරාධපුර විජයපුර දී හමුදා සෙබලකු හෙරොයින් මිලිග්‍රෑම් 155 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කොළඹ කටුනායක අධිවේගි ම 29 March 2016
‘ගූගල් බැලූනයක් සීගිරියේ‘ ලබන 31 වැනිදා සීගිරියේ යොවුන් පුරයේ තරුණයෝ 5000ක් ඉදිරියේ ගූගල් බැලූනයක් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවන බවත් ගියවර කඩාගෙන වැටුණද ග 29 March 2016
දිමන්කගෙන් වෙනස් ගීතයක් දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසි 29 March 2016
රාහුල මුල් පුටුවට චෝදනා නැති කෙනෙක් ඉල්ලයි රාජ්‍ය සේවා කොමිසමෙන් කළ පරීක්ෂණයක තීන්දුව ලබා දීමට පෙර කොළඹ ආනන්ද විද්‍යාලයයේ උප විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලගේ මහතා මාතර රාහු 29 March 2016
පෙත්සම් අරන් විපක්ෂයේ තිදෙනෙක් ජිනිවා යති ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් තිදනෙකු අද (29) අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවීම සඳහා ස්විට්සර්ලන්තය බලා යෑමට නිය 29 March 2016
‘බෙහෙත ගන්න උදව් කළොත් ලොකු පිනක්‘ බෙල්ල, කිහිල්ල, ඉකිලිය වැනි තැන්වල වසා ග්‍රන්ථියේ හටගන්නා පිළිකාවකින් පෙළෙන තරුණයෙක් (31) පස් වසරක් පුරා මහරගම පිළිකා රෝහලේ නේවාසික 29 March 2016
සතියේ දවස් හතේම දකින 'චන්දික' මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන චන්දික නානායක්කාර ජනප්‍රිය ටෙලිනාට්‍යය නළුවෙකි. දැනට වසර කිහිපයක් තිස්ස 29 March 2016
මයුරා හමගැසූ දෙපා තිරිසනා අල්ලන්න ළඟයි වනජීවී දෙපාර්තමේන්තුව හා ෆ්‍රීඩම් ශ්‍රී ලංකා පදනම මගින් ක්‍රියාත්මක කෙරෙන ‘දඩයක්කරුවන් දඩයම් කරමු‘ වැඩසටහනට ලැබුණු ඔත්තුව 29 March 2016
නව විදුහල්පතිනියට වැඩ බාර නොදේ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා විසින් පත්කරනු ලැබ සිටින සන්ධ්‍ය 29 March 2016
‘රජා කාපු විදියට මම කන්නේ නෑ‘ ‘රජා කාපු විදියට මම කන්නේ නෑ. එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. රජා රජා විදියට කෑ යුතුයැයි හිමිනමක් එදා කියා තිබු 29 March 2016
අභ්‍යවකාශ නිල් චිත්‍රපටය අරමුදල් හිඟයක 2017 වර්ෂය වනවිට අභ්‍යවකාශය තුළ අසැබි චිත්‍රපටයක් රූගත කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ එක්තරා වෙබ් අඩවියක් විසින් ආරම්භ 29 March 2016
මැද පෙරදිග ගිය 140ක් හිස් අතින් එති මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසා වලට ලක් වු බව කියන තවත් කාන්තාවෝ 147 දෙනෙක් අද (29) උදෑසන මෙරටට පැමිණියාහ. කුවේට් සිට 29 March 2016
උසාවියේ හලෝ කියා හිටපු සභාපති අමාරුවේ අධිකරණයේ දුරකථනයෙන් ඇමතුමක් ගත්තා යැයි හිටපු වලල්ලාවිට ප්‍රාදේශිය සභාපති අතුකෝරලගේ දෝන උදේනි ප්‍රියංගට අද (29) කොළඹ ප්‍රධ 29 March 2016
සිසිලියා යළි රිමාන්ඩ් : නිසි ඇපකරුවෙක් නෑ ගෝල්ඩන් කී නඩුවට අදාළව මූල්‍ය වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසිලි කොතලාවල අද (29) මෝසමක් මගින් ඇප ඉදිරිපත් කිරීමට පැමි 29 March 2016
කුඩු ඔතන්න ආ මිතුරෝ කූඩුවේ හොරණ කහතුඩුවේ ගෙදරක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. කුඩු බෙදාහරින්නාගේ මිතුරන් පිරිසක් ඒ අත 29 March 2016
උපන් ඇඳුමින් ආ කත මහරගම පොලිසියේ උපන් ඇඳුමින් මහරගම නගරයේ තැන තැන සැරිසැරූ බව කියන ඇල්පිටියේ පිටිගල විවාහක කතක (40) අත්අඩංගුවට ගත් පොලිසිය අද (29) ඇය වෛද්‍යවරයකු හමුවට 29 March 2016
දීප්තිමත් වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි වසර දෙසිය හතළිස් හයක ඉතිහාසයේ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන දීප්තිමත් හරිත පැහැ වල්ගා තරුවක් ඉදිරි දිනවල දී දුර දර්ශකයන් ආධාරයෙන 29 March 2016
සිංහයා බලන්න රිදීයගමට සෆාරි යන්න ශ්‍රි ලංකාවේ ඉදිවු ප්‍රථම සෆාරි උද්‍යානය හම්බන්තොට රිදියගම දී වනජිවි හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්&zw 29 March 2016
‘අධ්‍යාපනයේ වැඩ නොකරන අය ඉවත් කර හමුදාවයි පොලිසියයි දාන්න‘ අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් ඉවත් කර ඒ සඳහා වසර දෙක තුනක් සේවය කිරීමට හමුදාවෙන් හා පොලිසියෙන් නිලධාරී 29 March 2016
'දසුන්' කුකුල් කෙන්තිකාරයෙක්ලු පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑ දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් නළුවෙකි. මේ දිනවල විකාශය වන 'සු 29 March 2016
රඟපාන්න ආරාධනා ගොඩක් දුෂේනිට ලැබෙනවා සිරස රූපවාහිනි නාලිකාවේ රාත්‍රි 7.30ට දිග හැරෙන සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ඔබේ ආලින 29 March 2016
අංජු හිමායා වැද්දියකට අඳියි මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" ලෙස ඔබේ ආලින්දයට ගොඩ වදින අංජු හිමායා 29 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026