පොලිස් මූලස්ථානයේ සැරයන් වරයාගේ නැති වූ ජංගම දුරකථනය කොස්තාපල්වරියක් සන්තකයේ තිබියදී දින දහ තුනකට පසු සොයා ගත් බව කොටුව පොලිසිය කියයි.
ඉකුත් 03 වැනිදා සැරයන් වරයා රාජකාරි නිමා කිරිමෙන් පසු සැරයන් තිබිරිගස්යාය නිල නිවස කරා යමින් සිටියේය.
රුපියල් විසිහතර දහසක් වටිනා දුරකථනය ඔහුට අහිමි විය.
සිද්ධිය ගොඩින් බේරා ගැනීම නිසා කොස්තාපල්වරියගේ රැකියාවද බේරිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරන ජංගම දුරකථන පහසුවෙන් හොයන්න පුළුවන් මේකවත් නොදන්නා අය පොලිසියේ ඉඳගෙන කොහොමද හොරු අල්ලනේ... (ර)
සේරම ගොඩින් බේර ගත්ත එක හොඳයි . නැත්නම් අතුරු ප්‍රතිපල එන්න පුළුවනි (කෞ)
අස් නොකළානම් එයා අස්වී යා යුතුයි. පොලිසියේ නැති අවංකකම මොකටද?(කෞ)
ලංකා පොලිසිය පිහිටවූ දා සිට හොරා පොලිස් වැඩවලට තමා ප්‍රසිද්ධ. (නි)
මෙතන වෙලා තියෙන සිද්ධියේ යටි අරුතක් තිබෙනවා වගෙයි (නි)
මට නම් හිතෙන්නේ මෙතන වෙන කේස් එකක්.!(කෞ)
සමහර පොලිස් කොස්තාපල්වරියන් ඉන්නවා අනුන්ගේ නමට සිම් කාඩ් අරගෙන බිල්පත් නොගෙවන (නි)
මේක නම් හොරකමටම කළා කියලා හිතෙන්නෙ නැහැ මට (නි)
සොරකම කියන්නේ තණ්හාව අාශාව නිසා ඇතිවන දෙයක්. අාගම දහම පිළිපැදිම හොඳයි. ඊටවඩා හිත සහ මොළය පාවිච්චි කිරීම හොඳයි. (නි)
පොලිසිය අැතුලෙත් හොරකම් වෙනවනම්.......... ??(හේ)