මහපාරක සල්ලි වෙනුවෙන් හිඟාකනවට වඩා තමුන්ගෙ හැකියාවෙන් මෙහෙම දෙයක් කරන එක හුඟාක් වටිනවා. මේ සැක්සෆෝන් වාදකයා සහ ඩ්‍රම්ස් වාදකයා නිර්මාණය කරන සංගීතය මේ විදිහට දුම්රිය ස්ටේෂමක සිද්ධ වෙන්න ඕන දෙයක් නොවුනත්, කතාකරුවාට වේදිකාවෙන් වගතුවක් නෑ කියන එක මොවුන් ඔප්පු කරනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd