වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ ශ්‍රී ලංකා සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද ගැටුම් පැවති සමයේ සිදුවූ වධ හිංසා හා සාපේක්ෂව බැලීමේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටු විය හැකි වුවද එම කාලයේදී සිදුවී යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සදහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතු බවද මෙම විශේෂ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් අනිවාර්යයෙන්ම සුරැකිය යුතුයි (නි)
මානව හිමිකම් ලෙඩේ නිසා රජය අපහසුතාවයට පත්වෙන එක නම් ඇත්ත. ඉක්මනට හොඳ බෙහෙතක් දී මේ ලෙඩේ සනීප කරගන්න බලන්න. (නි)
ආණ්ඩුව පෙරළුනොත් ලෙඩ අදින්න පොඩ්ඩ පොඩ්ඩ අළුත් කර කර තියාගන්න එපැයි. (නි)
මේ පිළිබඳව සොයා බැලීමට සෝල්හයිම්, මිලිබෑන්ඩ්, නවනීදන් පිල්ලේ ආදීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙස යෝජනා කරමි. (නි)
නුඹ නාඬන් නුඹ නාඬන්, නුඹට ඕවා හොඳ පාඩම්. (නි)
උතුරු නැගෙනහිරට ස්වයං පාලනය දෙනතුරු ලෙඩේ අදීවී. සිංහලයිනි, බලාගෙන ඉන්න. රට, ජාතිය ඇමරිකාවට හා කොටියට යන දිනය අත ළඟ. (නි)
ඔව් ඔව් කොටි කොළඹට බෝම්බ තියපුවා මුලින්ම බලන්න ඕනෑ. තාම ඉතුරුවෙලා ඉන්නවනේ කට්ටිය (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන්නේ මේ රටේ වගේම ලෝකයයේම වැසියන්ගේ යහපතට. (ර)
බොහොම හොඳයි. වැරදි කරපු අයට දඩුවම් ලැබිය යුතුයි (ම)