IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රුක්ෂානාට චිත්‍රපට ගොඩක්

2016-05-17-ent-65

2016-05-17-ent-61මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ %නෙතු^ ලෙසත්, "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "ගීතිකා" ලෙසත් මේ දිනවල චරිතවලට පණපොවන ඇය ජුනි මසයේදී ප්‍රදර්ශනයට නියමිත හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තුළින්ද ඔබ හමුවීමට සූදානමින් සිටින්නීය.

"මේ දවස්වල වී. සීවදාසන් මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයක වැඩ කරනවා. වර්ෂාව නිසා රූපගත කිරීම් කටයුතු අතරමග නතර කරලා තිබුණත් බොහෝදුරට එම චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට අමතරව බෝධිනායක මහත්මයාගේ තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා. දැනට ඒ චිත්‍රපටය ස්ථිර වෙලා තියෙන නිසා ඉදිරි කාලයේදී එහි රූපගත කිරීම් කටයුතු සඳහාත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ පළමු චිත්‍රපට රංගනය ඇතුළත් "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටය තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු එක්ක තමයි මම මේ දිනවල කාලය ගෙවන්නේ."

 

2016-05-17-ent-62
2016-05-17-ent-63
2016-05-17-ent-64



අදහස් (0)

රුක්ෂානාට චිත්‍රපට ගොඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site