බරපතල වංචා දූෂණ සම්බන්ධ පුද්ගලයන් යම් යම් ආකාරයට ආරක්ෂා වන්නේ නම් එය මහජනතාවට දුන් පොරොන්දු සාපරාධී ලෙස සිඳ බිඳ දැමීමකියි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සරත් සරත් විජේසූරිය අද (16) කොළඹ පුස්තකාල ශාලාවේ මාධ්‍ය හමුවක දී පැවසීය.
‘මේ නිසා ආණ්ඩුව ගැන මහා සැක සංකා මතු වී තිබෙනවා. විමල් වීරවංශ හා සජීන් වාස් ගුණවර්ධන ගැන මිනිසුන් ප්‍රශ්න කරනවා. මේ දේවල් සිද්ධ වෙන ආකාරය හරිම අවලස්සනයි. අපිට දැනෙනවා දූෂණයට එරෙහිව ආණ්ඩුවේ කිසිම විනිවිද බවක් නැති බව.’ විජේසුරිය මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ සටන එකක් අරමුණු තව එකක්. මෙයාලට හොදට එන්.ජී.ඕ. වලින් ගැන ලැබෙනවා මෙයාල රට විකුනනවා.(කෞ)
මෙයාල මෙරටට කරපු දේ මොකක්ද? මිනිසුන්ට ජීවත්වෙන්න විදියක් අද නැහැ. බදු පිට බදු ගහලා. ඒවා ගැන මෙයාලට ගානක් නැහැ. (නි)
ඇත්තටම ඔබල වගේ කිසිවෙක් නැති වුනොත් අපිට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ, සාමාන්‍යයෙන් යමක් කමක් කල හකි අය තමන්ගේ වැඩක් බලාගන්නව හැර ඔබලා වගේ සමජයේ යහපත වෙනුවෙන් ඉදිරිපත් නොවේ. (ර)
මේ දෙතුන් දෙනා නිසාද ලංකාව ඉතිරි වෙලා තියෙන්නේ ? අනේ ලංකාවට ගිය කලක් (හේ)
සමාන්‍ය මිනිසුන් වන බහුතරයට ඕවා වැදගත් දේවල් නොවේ. (හේ)
අයහපත් කාලගුණයත් සමග මිනිසුන් එදිනෙද තමන්ගේ කටයුතු කරගන්නේ ඉතාමත් අපහසුවෙනි ඔවුනට දහසකුත් කරදර භාදක වලට මුණ දෙන්නට සිදුව ඇත ඒ අතර මුන්ගේ දේශපාලනය අරමුණු කරගත් මෙවැනි වැඩ වලින් සමාන්‍ය ජනයා ඉතාම අසරණ තත්ත්වයට පත්වේ. ශිෂ්‍ය සටනුයි, දේශපාලන අරමුණුයි යනු දෙකකි . අපිත් දන්න ආකාරයට ශිෂ්‍යයන්ට යම් ප‍්‍රශ්න ගැටලූ තිබෙන බව ඇත්තය . ඒත් ඒවා ඉස්සර කරගෙන මේ අය මේ යන්නේ තනිකරම දේශපාලන පක්ෂයක අරමුණක් ඉෂ්ට කරගන්නා මාර්ගයකයි.පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ මේ කණ්ඩායමේ ක්‍රියාවන් රජය විසින් වහාම නැවත විය යුතුය.නැත හොත් මිනිසුන් නිතිය අතට ගන්නට ඉඩ තිබේ එහි කෙලවර බිහිසුණු විය හැකිය (හේ)
මේ අය සමාජයට මොනවද කරලා තියෙන්නේ . පුවත් පත් සාකච්චා පමණි. මිනිසුන්ට ඔලුව උස්සන්න බැරිවෙන්න බදු ගහන කොට කසාය බීපු ගොළුවෝ වගේ (හේ)
සිවිල් සංවිධාන වලට බලය යා යුතුවේ.(හේ)
ඒක වෙන්නත් පුළුවන්.(හේ)
ඔබ තුමන්ලා කියන කතාවත් ඇත්ත.(හේ)