සේනානායක වේරලියද්ද යනු ගීත ලෝකයේ පුරුකක් බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔහුගේ නවතම ගීතය වන "හඬන තරම්" ගීතය පසුගියදා අන්තර්ජාලයට එක් කෙරුණා. එහි පද රචනය යූ.පී. පර්වේශ් විසින් වන අතර, සංගීතය උදාර සමරවීරගෙනි. මෙම මියුසික් වීඩියෝව සිදු කර ඇත්තේ "Ela Idea Creations" විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හදවතට කතාකරන කදිම ගීතයක්. (නි)