මේක ෆුට්බෝල් කතාවක්. හැමෝම කතාවෙන්නෙ ගෝල් ගහන ස්ට්‍රයිකර්ස්ලා ගැන. එහෙමත් නැත්තං නියමෙට ඇසිස්ට් දාන මිඩ් ෆීල්ඩර්ස්ලා ගැන. ඊටත් අඩුවෙන් තමයි ගෝලි ලා ගැන කතාවෙන්නේ. ඒත් මේ කියන්නෙ ඊට වෙනස් ජාතියක්. ගෝල්වලින් තීරණය වෙන ගේම් එහෙක ඩිෆෙන්ඩර් කෙනෙක් කියන්නෙ මහා වීරකමක් කරන කෙනෙක්. මේ වීඩියෝ එක බැලුවොත් ඒ මිනිස්සුන්ගෙ අගේ දැනගන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd