කොළඹ වටරවුම මාර්ගයේ බියගම ගංවතුරින් යටවීම නිසා බියගම පිවිසුම් හා පිටවීමේ දොරටු මින් මද වේලාවකට පෙර වසා දැමිණි. අතුරුගිරිය පිවිසුමෙන් හා පිටවුමෙන් පාවිච්චි කළ හැකි බව නිලධරයෝ කියති.
කොළඹ වටරවුම මාර්ගයේ බියගම ගංවතුරින් යටවීම නිසා බියගම පිවිසුම් හා පිටවීමේ දොරටු මින් මද වේලාවකට පෙර වසා දැමිණි. අතුරුගිරිය පිවිසුමෙන් හා පිටවුමෙන් පාවිච්චි කළ හැකි බව නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි ප්‍රමිතියකින් ඉදි කලානම් මෙහෙම වෙන්න විදියක් නැහැ. (ර)
අධිවේගී පාර නම් තාම ගංවතුරට යටවෙල නැ...ඒක යටින් යන සාමාන්‍ය පරවල් තමයි යටවෙලා තියෙන්නෙ...බියගම පිවිසුම් ප්‍රදේශය සමාන්‍යයෙන් පොඩි වැස්සටත් යටවෙනව..අධිවේගී පාර ඔයකියන තැනින් යට වුණානම් මේකෙ දේසපාලන කන්නාඩි දාගෙන ලියන මහත්වරුන්ට ලියන්න වෙන්නෙ වලපල්ලෙ ඉදල...මොකද එම ප්‍රදෙශයෙන් අධිවේගී පාර සාමාන්‍ය පාරට වඩා අඩි 30 ක් උසයි. අධිවේගී පාර යටවෙන්න ගංවතුර අඩි 30 ක් එම ප්‍රදේශයට ගලනව කියන්නෙ කොළඹට එය අඩි 50-60 විතර වතුර කදක්..තව එකක් කියන්න ඔනෙ..සාමාන්‍ය ගංවතුරකදි කැලණ ගඟින් දකුනු පස උ කොළඹ දිස්ත්‍රික්කෙ අවිස්සාවෙල්ලෙ ඉදල පැලියගොඩ පාලම ළඟට යටවෙනව.කැලණ ගඟන් වම් පස පැලියගොඩ පාලමෙ ඉදල රුවන්වැල්ලට යටවෙනව.....එතකොට ගම්පහ ඉදන් කොළඹ කඩුවෙල හරහා රට බස්නාහිරට හා රට මැදට කිසිකෙනෙකුට යන්න බැරිවෙනව...එත් අද අධිවේගී පාරට පිංසිදු වන්නට කොළඹ හා ගම්පහ කඩුවෙල හරහා විශාල ගංවතුරකකදි වුණත් යා කෙරෙනව....ඔයටිකම මදිද ? මෙ අධිවේගී පාරෙ වටිනාකම ඔප්පු කරන්න(අ).
සුපිරි මඟ සුපිරිමය. අඩුපාඩු තිබුනත් එ්ක ලාංකිකයන්ගේය. එහි ගමන්කරද්දී ප්‍රංශයේ, ජර්මනියේ, එංගලන්තයේ අසිරිය මැවෙනවා. සුපිරි මඟ දිගුකල් දිනේවා! (නි)
අධිවේගී මාර්ගයේ වැරැද්දක් දකින්න නොවෙයි ඇතැමුන් අදහස් දාලා තියෙන්නේ. ගංවතුරෙන් ඇතිවන හානි වළක්වා ගැනීමට කළයුතු දේ ගැනත් හිතන්න කියලයි ලියල තියෙන්නේ. අධිවේගී මාර්ග ආරක්ෂා කරන මුවාවෙන් පරාජිත දේශපාලකයින්ට සුදුහුණු ගාන්න හදනවා නම් ඒක ගංවතුරට වඩා හානිකර වෙන්න පුළුවන්. (නි)
මේකට ප්‍රතිචාර දැක්කම ලංකවේ බහුතරේකගේ ආකල්ප හිතාගන්න පුලුවන්. රටක් හැටියට ඉස්සරහට යන්න බැරි එකම හේතුව..කුහක කම. සිංහලයගෙ හැට්යක්..(කෞ)
ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ඒකට විසඳුම් හොයන්නේ නැතුව ඒකටත් දේශපාලනය ගාවගෙන තර්ක කරන හින්දමයි මේක හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නෙ. හැමදේටම දේශපාලනය ගාවා ගන්නාතුරු අපි කාටත් අනාගතයක් නැහැ (නි)
යකුනේ සිංහලෙන් කියල තියෙන දේ තේරුම් ගන්න බැරිද? පිටවුම වහල තියෙන්නේ පිටවෙලා යන්න තියෙන මාර්ගය යටවෙලා තියෙන නිසා !!!! අධිවේග මාර්ගය යටවෙලා නෑ (බ)
ලෙස්ලි ජයවර්ධනගේ පැහැදිලි කිරීමට ස්තුතියි. මෙවන් පැහැදිලි කිරීම්වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්පූන් ෆීඩින් කියලා (බ)
ආනේ වැසි වතුරට යටවන අපේ මහා මාර්ග නොහොත් නමට සුපිරි මාර්ග. (ර)
ගංවතුරෙන් යටවීම වළක්වලයි අධිවේගී මාර්ග හදන්න තිබුනේ. (ර)
කිසි සැලසුමක් නැති ගොඩ නගපු ඒවා. (ර)
දැන් කිසිම නඩත්තුවක් කරන්න කට්ටිය නැහැ (අ)
දැන් හදපු ඒවා කඩන ගලවන කාලේ ඒ නිසා නිසි නඩත්තුවක් නැහැ (අ)
කිසිම නඩත්තුවක් නැති කම. (ර)
ජනතාවගේ ආරක්ෂාවට මෙම පියවර ගන්න ඇත්තේ. (ර)
වැහැපු හැටියට මෙහෙම නොවුනම් තමයි පුදුමේ. (ර)
හදලා දීපු පාරවල් නඩත්තු කල නොහැකි නිසා ඔහොම වෙන්නේ. (ර)