IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චාමර කැමති නිළිය මාලනී ෆොන්සේකාලු

2016-05-13-ent-57

චාමර ප්‍රියදර්ශන තමන් කැමති නිළිය ගැන කිවේවේ මෙහෙමයි. මම කැමතිම නිළිය මාලනී ෆොන්සේකා.

හේතුව තමයි මූලික දේ දක්ෂතාවය.

ඒ වගේම ඇය සතු නිහතමානීකම. ඇය සමඟින් රඟපෑම තුළින් අපට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. තවම අපි අලුත්නේ. ඉතිං අපිට ලොකු ආලෝකයක්. ඒ වටිනාකම දැනගෙන වැඩ කරන්න ඕනේ.

මටත් වාසනාව ලැබුණා අවස්ථා කීපයකදී ඇයගේ ඇසුර ලබන්න වගේම ඇයත් එක්ක රඟපාන්න. සත්පත්තිනි ටෙලි නාට්‍යයේ මගේ ලොකු අම්මාගේ චරිතය ආස කළා. එතනදි මට මගේ චරිතය කරන්න උපදෙස් දුන්නා.

මට ඒක මගේ මේ රංගන ජීවිතේ ලැබූ ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම එතුමිය තමා අපේ නිළි රුජන.

 

අනූෂා රණසිංහ / සේයාරූ | FB 

 

DESHAYA

 



අදහස් (0)

චාමර කැමති නිළිය මාලනී ෆොන්සේකාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site