මෑතකාලීනව නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපරාමුවල බොහෝවිට ඇයව ප්‍රේක්ෂකයන්ව නිතර දකින්නට ලැබෙනවා. අවුරුදු කාලය නිමා වුණත් එහි ඇති විවිධ අවුරුදු උත්සව පසුගිය කාලය පුරාවටම දකින්න ලැබුණා. එවැනි අවුරුදු උත්සවයක් සඳහා සහභාගී වූ මල්ෂා ලෙස්සන ගහේ ගොස් මඩ කන වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
ඩිලාන් ක්‍රිෂාන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd