ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් යනු ලෝකයේ සම්මාන ලැබූ සංගීත ශිල්පියෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක වනු ලබයි. පසුගියදා (මැයි 05) දා එළිදැක්වූ ඔහුගේ නවතම ගීතය වන CAN'T STOP THE FEELING ගීතය මේ වනවිට නැරඹුම් වාර්තා අතරට පැමිණ තිබේ. යූටියුබ් ජාලය එක් කොට ඇති මෙම ගීතය මේවනවිට 22,923,052 ක නැරඹුම් අගයක් එක්කොට තිබේ.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජස්ටින් ටිම්බර්ලේක්ගේ ගීතයක් නැරඹුම් වාර්තා අතරට