වකුගඩු විකිණිම සඳහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දියානුවන්ට වකුගඩු දී ඇති බවත් ඔවුන් වරදක් කර නැති බවත් එකම වරද විසා නැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටිම බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඉන්දිය ජාතිකයන් හත් දෙනෙකු දැනට සිර බාරයේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයම්පති මහත්තයාගේ කතාව සහතික ඇත්ත. (ර)
ලංකාවේ මනුසතා දොස්තර කෙනෙක් උනාට පස්සේ මොන සතා වෙනවද කියන්ඩ දෙවියෝවත් දන්නේ නෑ කැලේ නිතිය තියෙන්නේ සත්තුන්ට (කෞ)
සල්ලි වලට යට වෙලා තියන තරම..!! ප්‍රධාන සැක කරු පොලිසියෙන් පැනල ගියා. දොස්තර සහ දේශපාලක මාධ්‍ය සංදර්ශනත් ඉවරයි. නඩුව අහක ගිය. පොලිසියෙන් ම කියනවා කිසි වැරද්දක් නැහැ කියල.. අන්තිමට ඉතිරි පොඩි හල්මස්සන් ටිකත් ඉන්දියන් තානාපති ඇවිත් අරගෙන යි.. පෙරදිග මුතුඇටය...!!!(කෞ)
ජයම්පති මහත්තයා හරියට හරි. අනික් එක වකුගඩුව බලෙන් ගලවලා අරගෙන නැහැනේ. සල්ලි නැති මිනිස්සු සල්ලි හොයාගන්න වකුගඩු විකුණලා. කරන්න ඕනෑ සල්ලි නැතිකමට හේතුව හොයන එක (නි)
බොහෝ දෙනෙක් මේ ප්‍රවුර්තිය මුලින්ම පල උනාම, ඒක යොදාගත්තේ ලංකාවේ දොස්තරවරුන්ට පහර දෙන්න, ඒ වගේම අදාල නැති විදිහට වාහන බලපත්‍ර කතා පවා ඇදල ගත්ත. (ර)
ශරීරයට අත්‍යවශ්‍ය අවයව දෙකින් එකක් මේ දුගී මිනිස්සු විකුණා ඇත්තේ ආසාවට නොවේ. මිලදී ගත් අය මිලට ගෙන ඇත්තේද ආසාවට නොවේ.(හේ)
ජයම්පති මහත්තයෝ, පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔච්චර කලබල වෙන්න ඕන නැහැ තීරණ වලට බහින්න! (හේ)