සිය බිරිය සොනාලිට සිංගප්පුරු රෝහලක දී ප්‍රතිකාර ලබාදීම සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දින හතක් රටින් බැහැරව සිටිමට අවසර ලැබිණි. වත්කම් බාරකම් ඉදිරිපත් නොකළැයි ඔහුට එරෙහි ව ඇති පැමිණිල්ලෙන් පසු අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ එම නඩුව අද (16) කැදවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කල ලොකුම මෝඩ වැඩේ නැවත වෙන් නැහැ. (ර)
රට ගැන ලොකු කයිවාරු ගැහුවට බෙහෙත් ගන්න යන්නේ රට (නි)
කුරුල්ලෝ කුඩුවෙන් පැනල යන්නේ පය ගණන් දින ගණන් දොරටුව ඇරලා තියල නෙවෙයි. පනිනවානම් දින හතක් වැඩිත් එක්ක. (කෞ)
මේවට අපි මොනවා කියන්නද මන්දා (නි)
මේ අයට ලංකාවෙන් බෙහෙත් ගන්න තැනක් නැද්ද?(හේ)
තමන්ට ඡන්දය දුන්න අය නැති කරගන්නා වේගය බොහොම ඉහලයි. (ර)
ගියා වගේ නොවෙයි, ආපහු එද්ද කියන එක තමා ප්‍රශ්නය. දැන් බලාගෙන යනකොට ලෙඩේ තියෙන්නේ බිරිඳට විතරක් නෙමෙයි වගේ (නි)
යාපාලන කල් ක්‍රියාව ගැන බොහෝම කලකිරිමෙන් ජනතාව ඉන්නේ (හේ)
ඔක්කොම දැන් සිංගප්පූරු තමයි යන්නේ.(හේ)