අනුරාධපුර ලෝලුගස්වැව මුනිඳුසෙවණ විහාරස්ථානයේ දොර කඩා එහි තිබු රුපියල් හතළිස් පන්දහසකක් හා ලැප්ටොප් පරිගණකයක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර ලෝලුගස්වැව මුනිඳුසෙවණ විහාරස්ථානයේ දොර කඩා එහි තිබු රුපියල් හතළිස් පන්දහසකක් හා ලැප්ටොප් පරිගණකයක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පන්සල්වලට නොපැන ජීවත් වෙන්න බැරි කාලයක් වගේ (ම)
පුදුම හොරු තමයි දැන් කාලෙ ඉන්නෙ. පිටිසර පන්සල් වලට පැනලා ලැප්ටොප් අරන් යනව. නගරෙ අසපු වලට අලි පැටව් ගෙනවිත් දාලා යනවා (නි)