අයහපත් කාලගුණ තත්ත්වය නිසා පාරවල්වල ජලය පිරී කොළඹ ප්‍රධාන පාරවල් රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේද දැඩි වාහන තදබදයක් පවතී.
හෝකන්දර හංදියේ සිට තලවතුගොඩ හංදිය දක්වාද දැඩි වාහන තදබදයක් ඇත.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක් ඇතැයි මගීහු කියති. අවසානයට ගිය දුම්රිය පැය බාගයක් පමණ පමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය වැස්සට පැය භාගය නම් පමාවුණේ පායනකොටවත් වෙලාවට එන්න එපායැ (නි)