හකා කියන්නෙ ලෝ ප්‍රකට ඕල් බ්ලැක්ස් නිසා ප්‍රසිද්ධ වෙච්ච දෙයක්. තමුන්ගේ ප්‍රතිවාදීන්ට අභියෝග කරන්න කරන මේ වැඩෙන් හොඳ ගැම්මක් එනවා. මේ නවසීලන්තෙ කසාදෙකදි තමුංගෙ යාළුවට එයාගෙ සෙට් එක දීපු හකා එකක්. ඒ ඔවුන්ට විවාහ ජීවිතයේ වැදගත්කම පහදල දෙන හොඳ තේරුමක් තියෙන වැඩක්. අන්තිමේදි මේකට මනමාලයා වගේම මනමාලිත් සහභාගි වෙන්නෙ ඒ ගැම්මෙන් ආපු කඳෞළුත් එක්කමයි.!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd