නිපුනිකා හේවගමගේ කියන්නේ තාරුණයේ රංගන ශිල්පිනියක්.
එයා කැමතිම නළුවා සාරංග දිසාසේකරලු. ඒ ගැන එයා මෙහෙම කිව්වා.
සාරංගට කියන්නේ ඕනෑම චරිතයක් කරන්න පුළුවන් නව පරපුරේ ඉන්න දක්ෂතා සපිරි කෙනෙක්.
රංගනය, නිවේදනය, ගායනය හැම අතින්ම ගත්තොත්, ඔහු ඉදිරිපත් කරන දේට උපරිම සාධාරණයක් කරනවා. ඉතිං මම කැමතිම රංගන ශිල්පියා සාරංග දිසාසේකර.
අනූෂා රණසිංහ / සේයාරූ | FB

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd