නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළේ සිට කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසමට මහ වැස්සේ තෙමි තෙමි ගමන් කරමින් සිටින බව පොලිසිය කියයි.
නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළේ සිට කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසමට මහ වැස්සේ තෙමි තෙමි ගමන් කරමින් සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියන නිදහස් අධ්‍යාපනේ හොදටම ඇති. (ර)
අපේ හාමුදුරුවනේ පිස්සෝ කෑගැහුවට ඔබ වහන්සේලා නිසා තමයි අපේ ඊළඟ පරපුරට නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ (බ)
ඔබ වහන්සේලා දරණ උත්සාහයට අපි ගෞරවයෙන් නමස්කාර කරමු. (ර)
භික්ෂුව සැමට ආදර්ශමත් චරිතයක් විය යුතුයි. (ර)
ලංකාවේ මේ වෙනකන් සරසවියේ සිද්ද වූ දේවල් වලට. මේ හාමුදුරුවරු පාරට බැස්සේ නැහැ (අ)
හාමුදුරුවරු යන්ඩ ඕනි පිරිවෙන් වලට මිසක් විශ්ව විදයලවලට නෙමෙයි. (ර)
හිමිවරුන්ට මේවා කැපද මන්දා. (ර)
අන්තරේ එක්ක පාරට බැස්සොත්, හාමුදුරුවරු කියල නෑ නාන්න තමයි වෙන්නේ. දැන් ඔය නිදහස් අධ්‍යපනේ කොයි හැරියද මේ හමුදුරුවරුනට අහිමි වෙන්න යන්නේ කියන එකත් තේරුම් කරලා දීගෙනම පෙළපාලිය ගියා නම් හොඳයි. ඒ මොකද නවක වාදය දීමේ අයිතියත් ඒකට ඇතුලත් බවයි අපට පේන්නෙ.(අ)
නවකවදය ඉවර වෙනකොට හාමුදුරුවරුන් (අ)
චීවරයේ ගරුත්වය සහ පිවිතුරු බුද්ද ශාසනය කන්න එපා අපේ හාමුදුරුවනේ. මේවා දැක්කම දානයක් දෙන්න හිතෙන්නේ නැහැ අපිට. (අ)
මේ භික්ෂුන්වහන්සේලා ගේ උද්ඝෝෂණයට අපගේ සහයෝගය. (ර)
මේ මහා පින්කමට දෙමාපියොත් සහබාගි වියයුතුය . අහිසක දුපත් පරපුර වෙනුවෙන් එම කරන කැපකිරීමේ පින සබෑ බෞද්ධ කමය. (ර)
අනේ අපේ හිමිවරු මහපාරේ පැන් පහස විඳිති. (ර)
කව්ද හිමිවරුන්ට නිදහසේ ඉගනගන්න දෙන්නේ නැත්තේ ? (ර)
මම සාමාන්‍ය පෙළට ඒ 8 ක් ගත්ත. පස්සේ ගණිත අංශයෙන් උසස් පෙළ කරලා අසමත් වුණා. අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන ප්‍රයිවට් කැම්පස් එකකින් උපාධිය කළා. දැනට කටාර් වල වැඩ කරනවා. ලක්ෂ 7 ක් පඩි ගන්නවා. වැඩ ගැන ලොක්කොත් පැහැදීමෙන් ඉන්නවා. සල්ලි ලංකාවට යවනවා. සතුටින් ජීවත්වෙනවා. ප්‍රයිවට් කැම්පස් නොතිබුනා නම් අද වෙද්දී මමත් රටට බරක්. ණයකාරයෙක්. තේරුම් ගන්න. කුහක වෙන්න එපා. (නි)
ඉතින් අපේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙනවනේ . සල්ලි තියෙන අය පුද්ගලීක තැන වලින් ඉගෙනගත්තම නොමිලේ අපේ බදු වලින් ඉගෙනගන්න අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද ? (ම)
නිදහස් අධ්‍යායාපනය කප්පාදු කරනවා කියා දැන් මේ පෙළපාලි යන්නේ 3 වෙනි පරම්පරාවයි.අපේ කාලෙත් තිබුණා. අපේ දරුවන්ගේ කාලෙත් තිබුණා. (ම)
හාමුදුරුවරුන්ට විශ්ව විද්‍යාල වල ඉගෙනගැනීමට ඉඩ දියයුත්තේ බුදු දහමට අදාළ විෂයයන් පමණි. (නි)
සියලු බෞද්ධයිනි, මේවගේ අකැප වැඩකරන හාමුදුරුවන් ගැන සොයාබලා එවන් අයට දාන මාන සහ උපස්ථාන කිරීමෙන් වැළකී සිටීම යහපතක් වේවි. (නි)
හාමුදුරුවරුන්ට වෙන වැඩක් නැද්ද. හැම තැනම කචල් දා ගන්නවා (බ)
අපේ හාමුදුරුවරුන්ට ඉගෙනගන්න තිබුන විශ්ව විද්‍යාලය තමයි ඔය ළමයින්ට ඉගෙනගන්න දුන්නේ. (නි)
ලුම්බිණි ඔබ හරියටම හරි, මොකද මෙගොලන්ට මිනිස්සු දන් දෙනවා ආර්ථික ප්‍රශ්න නැහැ, රැකියා ප්‍රශ්න නැහැ ඒ හින්ද අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ව මේවට ඇදගැන එක එකාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පිස්සු කෙලිනවා (අ)