මේ වනවිට වෙන්ව සිටින යුවළක් වන ජනප්‍රිය නළු බෙන් ඇෆ්ලෙක් සහ ජනප්‍රිය නිළි ජෙනිෆර් ගානර් පසුගිය දිනෙක තම සිවු හැවිරිදි පුතු වන සැමුවෙල් සමගින් උදෑසන ආහාරයක් සඳහා කැලිෆෝනියාවේ බ්‍රෙන්ට්වුඩ් නගරයේ කන්ට්‍රි මාට් වෙත ගොස් ඇති අතර, එහිදී ඔවුන් සතුටින් කාලය ගෙවූ බවද හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් තවමත් ඔවුන් එහිදී නැවත එක්වීමට හෝ එක්නොවීමට තීරණය කළ බවක් දැනගන්නට ලැබී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd