හෙරොයින් මත්කුඩු පැකට් 400 ක් සහ තවත් තොගයක් ත්‍රීරෝද රියකින් රැගෙන ගිය දෙදෙනෙකු පානදුරේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි මුල්‍ය ආයතනයකට සොරු කණ්ඩායමක් ඇතුළු වී එහි තිබු ආරක්ෂක සේප්පුව කඩා රුපියල් ලක්ෂ හතක මුදලක් පැහැර ගෙන ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර බාලිකා පාසලක ඉගැන්වීම් කරන ගුරුවරියකගේ රුපියල් හැටදහසක් වටිනා රන් මාලයක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd