රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා දින හතරකට පෙර වාරියපොලදී පැහැරගත් තරුණ ව්‍යාපාරික පුත‍්‍රයා නිකවැරටිය ඇළවක ප‍්‍රදේශයේ නිවසකින් සොයාගත් බව පොලිසිය කියයි.
ඔහු රඳවාගත් බව කියන දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් එම දෙදෙනා අතර ටියුෂන් ගුරුවරයකුද සිටින බවත් සඳහන්ය.
තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
වාරියපොල ව්‍යාපාරික පියාගෙන් මෙම මුදල ඉල්ලා තරුණයා පැහැගෙන ගොස් තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලෙයි ටියුෂන් ගුරුවරුයි අතරේ ලොකු සම්බන්ධකමක් තිබෙන වග පසුගිය කාලය පුරාම අපි දැක්කා. (නි)
හරිම සතුටුයි. පොලිසියට අපේ ප්‍රණාමය. උපරිම දඬුවම් වැරදිකළ අයට ලබාදෙන්න. (නි)
ජීවිතය බේරාගන්න පුළුවන්වුණ එක ගැන සතුටුයි. (නි)
ලොකු දෙයක් මේ අහිංසා තරුණයා හොයාගත් එක. පොලිස් නිලධාරීන්ට ස්තුතියි! (නි)
අනතුරක් නොවී ජිවිතේ බේරුන එකත් ලොකු වාසනාවක් ඒ තරුණයාගේ.. (බ)
මේ වැඩ නැවත නොකරන්න දඬුවම් දියයුතුයි (නි)
අතුරු ආන්තරාවක් නැතිව මේ ළමයා හමු වීම ගැන සතුටුයි.(ම)
කප්පම් ලබාගැනීමට පැහැරගැනීම දැන් මෝස්තරයක් වෙලානේ (නි)