පසුගිය 09 වැනිදා Ice Age චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Ice Age: Collision Course හි තෙවැනි පූර්ව ප්‍රචාරකපටය නැරඹූ පිරිස පැය 24ක් තුළ මිලියනය ඉක්මවා තිබේ. එළඹෙන ජුලි මාසයේදී නිකුත් වීමට නියමිත මෙම චිත්‍රපටය Blue Sky Studios නිෂ්පාදනයකි. ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිපදවා ඇති මෙය Ice Age චිත්‍රපට මාලාවේ පස්වැනි නිෂ්පාදනයයි.
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැය 24කට මිලියනයක්