මේ බීට්බොක්ස් නිර්මාණ ශිල්පියාගෙ නම අපි නොදන්න එකනං ලොකු අවුලක්. මොකද මේ වගේ නිර්මාණ තව තවත් කොහේ කොහොම හැඟවිලා තියෙනවද කියලා අපි නොදන්න නිසා. මේ වීඩියෝව බලන කෙනෙකුට දැඩි ප්‍රහර්ෂයක් දෙන්න ඔහු සමත් වෙනවා වගේම ඔහුගේ සරළ බව සහ අති ඉහල හැකියාව මේක ඩෝන්ට් මිස් වීඩියෝ ගොන්නෙ ඉහලින්ම තියනවා. අහලම බලන්න. වැඩි විස්තර එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd