කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට අධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට අධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට මොකුත් වෙන්නේ නැති බව මෙයා දන්නවා. මේවා නිකම් සංදර්ශන පමණයි. ඉහළ යන බඩු මිල සහ ජනතාව විඳින අපා දුක් ගැන මිනිස්සු හිතන එක නවත්වන්න කරන බොරු සංදර්ශන. (නි)
අවලංගු කාසි වල දැන් වටිනා කමක් නැහැ. (ර)
කැලණියේ ප්‍රශ්න විසදන්න මෙයාට කියන්න. (ර)
මේවා ගැන දැනගන්න අවුරුදු 2ක්ම ගියද? අපි නම් එදා ඉඳන් දන්නවා. (ර)
අනේ රටට ගොඩාක් වැඩ කරපු, ඇමති කෙනක් කර ටිකක් බලන්නකෝ.. (ර)
මේකනම් මාද්‍ය දර්සනයක් ද.? (ර)
අනේ මේවා ගැන කතාකරන අපේ කාලයත් අපරාදේ! (නි)
වීදුරු ගේක ඉඳගෙන අනික් ගෙවල්වලට ගල් ගැසූ කෙනෙක්. (ර)
මේවා මිනිස්සු නොමග යවන බටහිරින් දුන්නු උපාය මාර්ග.මේ වගේ ඒවා මගින් මිනිස්සු රැවටිය හැකි බව ලංකාව සක් සුදක් සේ ඔප්පු කරලා ඉවරයි. (ම)
මෙයා කතා කරන්න වේදිකාවක් හොය හොයා ඉන්නේ.(හේ)
අපේ කාලේ වීරයෙක් (හේ)
නිකරුනේ මාධ්‍ය සංදර්ශන එපා මහත්තයෝ (නි)
අනේ ඉතින් මේ මනුස්සයවත් පිම්බුවේ අපේ මහින්ද මාමානේ (හේ)
බය වෙන්න එපා මුකුත් වෙන්නේ නෑ.(හේ)
මේ අය එෆ් සී අයි ඩී එකට ගෙන්වන එකද කරන්නේ.(හේ)
රජිත්, ඔබ හරි. අපිට මෙතුවක් කල් සංදර්ශන පෙන්නලා, විජ්ජා පෙන්නලා, රට වෙනුවෙන් මැරෙන්නම් කියලා අපිව රැවට්ටුවා කට්ටියක්. දැන් අනික් කට්ටියත් ඒ වැඩේ බාර අරගෙන. (නි)
මේ වැනි අයට රටේ ඇමතිකම් දුන් අයට නෙමෙයි වරද පටවන්න ඕනෑ, මේ අයට නිසි දඬුවම් නුදුන් එකට (නි)
මේ වගේ අයට මුලින්ම කරන්න ඕනෑ දේ කළා නම් අදත් මහින්ද ජනාධිපති. ඒ මනුස්සයා කෑවේ මොවුන් තමයි. දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා. (නි)
මර්වින් සිල්වා කියන්නේ මොනවද කියලා බලමු (නි)
ලංකාවේ මිනිස්සු දැන් සුදු රෙදි කහ රෙදි අඳින අය ගැන දෙපාරක් හිතනවා (නි)
අපිට දැනුන විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා අප්‍රසාදයට පත්වෙන්න දායකවූ තවත් චරිතයක් තමයි මේ. අනිත් කෙනා මේ දවස් වල වැඩිය පේන්න නැහැ. (නි)
ඔන්න පුතේ මර්වින් මහත්තයා අල්ලගෙන! අනේ අප්පච්චී, පරිස්සමින් ...! (නි)
අනේ අනිච්චං අපේ රටේ දේශපාලඥයෝ? (නි)
ඉදිරිය ගැන විමසිල්ලෙන් ඉන්න මහත්තයෝ (නි)
මෙයා හරි සතුටින් ඉන්නේ. මොකද එයාට මොකුත් වෙන්නේ නැහැ (නි)
අපි නම් මෙයාව දකින්නවත් කැමති නැහැ (නි)