කන්ගනා රනවුත් පසුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වූයේ රිතික් රෝෂන් සමග ඇති වී තිබූ ගැටලුවක් හේතුවෙන්. මෙම සිදුවීම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ පුවත් වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළකෙරුණා.
පසුගියදා ඉන්දියාවේ නාළිකාවක් සඳහා ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය කියා සිටියේ "මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්" බවයි. ඒ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් සමග ඇයගේ තිබූ පේ‍්‍රම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදීයි. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ලිංගික ජීවිතයේදී කාන්තාවක් ක්‍ර‍්‍රියාශීලීයි නම්, ඇයව සමාජය හඳුන්වන්නෙ ගණිකාවක් ලෙස බවයි. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නෙ පිස්සියක් කියා බව එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා. තමන්ට මේ නම් දෙකම කීවත් තමන් හොඳින් සිටින බව NDTV නාළිකාවේ අදාළ වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදිනිය ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසා සිටියා.
කන්ගනා සහ රිතික් අතර ඇතිවූ පේ‍්‍රම සම්බන්ධයේ දී ඇය රිතික්ට යැවූ ඊමේල් පණිවුඩ රිතික් විසින් උසාවියට ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බවත්, තමා එම කාරණාව ඔප්පු කිරීමට විශාල උත්සාහක් ලබාගත් බවත්ය.
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්ගනාගෙන් පිරිමින්ට අභියෝගයක්