දියවන්නාවේ 19 ක් එෆ්.සී.අයි.ඩී. ගිහින් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයට පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 March 2016
මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති ගුරු වැටුප් වර්ධක,උසස් වීම් හා විශ්‍රාම වැටුප් නොදීමට එරෙහිව විරෝදය පල කර මහනුවර දිස්ත්‍රික් ගුරුවරුන් මධ්‍යම පළාත් මහනුවර අ 23 March 2016
ලෝක කවි දිනය නිමිත්තෙන් කවියන්ට උපහාර "ලෝක කවි දිනය" නිමිත්තෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී කවි දින සැමරීම සිදුකෙරුණි. මෙය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංස්කෘතික කටයු 23 March 2016
දයාසිරිගේ 'සිත හඬවලා' ළඟදීම ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කල "සිනමා ෆැක්ටරී" ආයතනය විසින් අලුත්ම ගීතයේ රූප රචනාවේ රූගත කිරීම් කටයුතු පසුගියදා සිදු 23 March 2016
‘පක්ෂය කැඩී වෙන්වීමේ අවදානමක් නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය සමග එක්ව කටයුතු නොකරන්නේ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ඇති අය බවත් ජනාධිපති මෛත 23 March 2016
උණුසුම වැඩී : පාසල් ක්‍රීඩා තරග නවත්වයි මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙම මස අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කලාප ක්‍රීඩා තරඟ කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය කි 23 March 2016
හිටපු ජනපතිගේ ආරක්ෂාව මදිලු මහින්ද රාජපක්ෂ ජනපතිගේ ආරක්ෂාව මදි බව මහින්ද යාපා අබේවර්ධන මහතා බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැ 23 March 2016
රෙදි මුදලාලි මත්පැන් විකුණලා කොළඹ පිටකොටුවේ කේසර් වීදියේ අනවසර ගබඩාවකින් විස්කි , බැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල 480 ක් සමඟ රෙදිපිළි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් 23 March 2016
සිසුවියට අමුතු පාඩමක් කළැයි විදුහල්පති පොලිසියේ කිලිනොච්චිය පාසලක 9 වසරේ සිසුවියකට ලිංගික අපයෝජනය කළැයි විද්‍යාලයේ විදුහල්පති අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසි 23 March 2016
දෙවියන්ගෙ අලියා නීති විරෝධී අලි ඇල්ලිල්ලට මේ දවස්වල වනජීවී කස්ටිය හරියට මහන්සි වෙනවා. ඒ කටයුතු වලට නීතියෙනුත් අවසර ලැබිල...ඉතින් පසුගිය දවසක මේ විද 23 March 2016
අක්මා සැත්කමට උදව් ඉල්ලයි අම්බලන්ගොඩ , කෙරමිණිය අංක 345 / 1 හි පදිංචි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සීඊසීබී) සේවය කරමින් සිටියදී හදිසියේ ර 23 March 2016
ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලී වාගේ ඉන්දියාවයි හා ශ්‍රී ලංකාවයි හරියට සහෝදරයන් දෙන්නෙක් වගේ රටවල් දෙකක් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කීවේය. ඉන්දියාවට හා ශ 23 March 2016
බලපිටියේ සැකකරු අල්ලයි බලපිටිය අධිකරණයේ ගේට්ටුව අසල දී බිරියට කතුරකින් වැනි උපකරණයකින් පහර දී පැන ගිය බව කියන සැමියකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නිය 23 March 2016
'රෝස කල්පනා' ගීතයට හොඳ ප්‍රතිචාර සිරස "සුපර් ස්ටාර්" තරු මාවතේ පැමිණි සුපිරි තරුවක් වූ සංඛ දිනෙත් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස වර්තමානයේ සංගීත ක්ෂේත්රය තුළ 23 March 2016
කරුණු දක්වන්න රිෂාඩ්ට මැයි දක්වා කල් සමස්ත ලංකා ජනතා පක්ෂයේ ලේකම් පදවියට පත් කළ මොහොමඩ් සුබෙයිදීන් එම තනතුරෙහි කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ලේකම් යූනුස් ලෙබ 23 March 2016
මාලගමුවගේ නඩුව සමථයකට පත් වන ලකුණු 2008 දී සුඛෝපබෝගී මහල් නිවාසයක් ඉදි කිරීමට එකඟ වී ජපන් ජාතික යුෂුකි හයාෂිගෙන් ඇමරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් 87430547.36) වංචා කළැයි ඩිලන්ත 23 March 2016
නුවරඑළිය වේළේ නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 මට්ටම ඊයේ දහවල් කාලයේ දී සටහන්ව තිබුණි. මාසයක වැඩි කාලයක් නුවරඑළිය හා අවට ප්‍රදේශවලට වැසි නො 23 March 2016
‘බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට දේශපාලනයත් ගාවයි‘ වයඹ පළාතේ පාසල්වලට අද (23) පැවැති ප්‍රථම වාර පරීක්ෂණය සඳහා වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබාදී ඇති 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න ප 23 March 2016
නිරුවතින් රඟපෑමට කැමතිලු 2014 වර්ෂයෙන් පසුව නැවත රූපවාහිනි කතාමාලවන් සඳහා එක්වෙන ඔලිවියා වයිල්ඩ් නැවතත් රංගනට එකවන්නේ "විනී" රූපවාහිනි කතාමාලාව සමඟින 23 March 2016
ඇඹිලිපිටි ගොවියෝ පැය තුනක් පාර වසති වී වගාවට සහ කෙසෙල්, ගස්ලබු සහ එළවළු ඇතුළු වෙනත් වගාවන්ට ලබාදුන් පෝර සහනාධාරය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවි අයිතීන් සුරැක 23 March 2016
ඇඹිලිපිටිය ඒඑස්පීට එරෙහි විරෝධතා ඉල්ලයි ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමක දී සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ඇඹිලි 23 March 2016
මාලේ ජාතිකයන් රැවටු දෙන්නාට වැඩ වරදී මාලදිවයින් ජාතිකයකු රවටා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදැයි කියන ලිංගික ක්‍රියාකරකම් ඇතුළත් ජායාරූප 23 March 2016
මහ දවාලේ තලංගම රන් කොල්ලයක් තලංගම ස්වර්ණාභරණ හලකට ඇතුළුවූ කොල්ල කල්ලියක් ස්වර්ණාභරණ හල් හිමියාගේ දියණියට අවි එල්ල කර රුපියල් ලක්ෂ 15ක රත්තරන් ද මුදල් ද කොල්ලක 23 March 2016
පාළු කපන්න උන්නැහේ එනවලු ළඟදි උප ඇමැති වාසනාව ලැබෙන්න යනවය කියලා දකුණු පළාතෙ මන්ත්‍රි සයිස් මහත්තයකුගෙ හිටපු නෝන කෙනෙක් උන්නැහේට වෙන් කරපු දියවන්නාවෙ ගෙ 23 March 2016
බ්‍රසල්ස් බෝම්බකරුවෝ කළු අැදුමෙන් ? කාලිඩ් හා බ්රාහිම් එල් බක්රාවුල් යන සහෝදරයන් දෙදෙනා බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එන්නට ඇ 23 March 2016
මගේ හැමදේකටම අක්කා ඉන්නවා කෙටි කාලයක් තුළ මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ ජනප්‍රිය සහ මේ වන විට ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වල සහ Music Video වල බොහෝ සේ දකින ඇය දිනූෂා 23 March 2016
‘සිරුර විනිවිද දකින්න රුහුණට යන්න‘ රුහුණ විශ්වවිද්‍යාල පීඨය සංවිධානය කරන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය අද 24 සිට 29 දින දක්වා ගාල්ල කරාපිටියේ දී ප 23 March 2016
ඉඩම ගොඩ කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ් ඇඹිලිපිටියේ මයුරපුර මහවැලි කාර්යාලයේ ඉඩමක් ගොඩ කිරිම සඳහා එහි ලියවිලි සකසා දිමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධි 23 March 2016
මේ සිරිපා වාරයයි ලක්ෂ ගණනින් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සමනල කන්ද පිළිබඳව අප්‍රකට තොරතුරු බිඳක් ගෙන ඒමටයි සංචාරකයාගේ වෑයම. ශ්‍රී ලංකාවේ කඳු අ 23 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026