ටයිටැනික් නිළි කේට් වින්ස්ලට්ගේ සුඛෝපභෝගී නිවස විකුණා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කේට් සතු මේ නිවස එංගලන්තයේ කෝන්වෝල් ප්‍රදේශයට ආවේණික වූ අන්ගාරක් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර තිබේ. මෙය සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා, බැරී බ්‍රිස්කෝ නම් වූ සම්මානිත වෘත්තිකයෙකි. ඔහුගේ අධීක්ෂණය යටතේ නිම වූ මේ නිවසෙහි මේ වන විට මිල බ්‍රිතාන්‍ය පවුම් 400,000 ක් ලෙස සඳහන් වී ඇත. කෙසේ වෙතත්, මීට පෙර පවුම් 425,000 ක් වැනි මුදලකටමේ නිවස අලෙවි කරන බව සඳහන් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd