සෙලීනා ගෝමස් පසුගියදා එළිදැක්වූ ගීතය හේතුවෙන් බීබර්ගේ ආදරය පිළිබඳ කතා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම ගීතය පුරා ඇත්තේ පසුගිය ආදරයක් පිළිබඳව ඇති කතාවක් බව බොහෝ දෙනාගේ අදහසයි. මෙම ගීතය එළිදැක්වූ පසු සෙලීනා ගෝමස් තම ට්විටර් ගිණුමෙන් ජස්ටින් බීබර් සමග සිටි ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත. එහිදී ඇය සඳහන් කර ඇත්තේ "ආදරණීය මොහොතක්" ලෙසිනි. සෙලීනාගේ මෙම නවතම ගීතය වන "Feel Me" ගීතයේරූපරචනාවද ඉදිරියේදී එළිදක්වන බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd