අසූව දශකයේ knight rider රූපවාහිනී කතාමාලාව ඔස්සේ ජනාදරයට පත් ඩේවිඩ් හසල්හොෆ්ට මේදිනවල මුදල් හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය කොතෙක්ද කියතොත් ඔහුගේ හිටපු බිරිඳ වන පැමලා බැච්ගෙන් වෙන් වූ පසු ඇයට ගෙවිය යුතුනඩත්තු මුදල හෝ ගෙවාගැනීමට තරම් වත්කමක් තමන් සතුව නොමැති බව ඔහු ඉකුත්දා අධිකරණයේ පෙනී සිටිමින්සඳහන් කර තිබිණි.
1989 වර්ෂයේදී පැමලා සමග විවාහ වූ ඔහු දික්කසාද වූයේ 2006 වර්ෂයේදීය. ඔවුන් දෙදෙනාට 26 සහ 24 වැනි වියේ පසුවන දියණියන් දෙදෙනෙක්ද සිටිති. 2006 වර්ෂයේදී නීත්‍යනුකූවල මොවුන් දෙදෙනා වෙන්වූ අතර, එම නඩු විභාගයේදී ඩෙව්ඩ්ට තම හිටපු බිරිඳ වෙනුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 20,000ක නඩත්තු මුදලක් ගෙවීමට උසාවියෙන් නියෝග කරන ලදී. කෙසේ වෙතත් ඔහු පවසා ඇත්තේ තමන් මසකට උපයන්නේ ඩොලර් 110,000 වැනි මුදලක් බැවින් නඩත්තු වශයෙන් එවැනි මුදලක් ගෙවීමට අපහසු බවයි.
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"නයිට්රයිඩර්" නළුවාට සල්ලි නැහැලු