IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිමන්කගේ ළඟදීම අලුත් ගීතයක්

"අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයත් සමග තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස දිමන්ක වෙල්ලාලගේ හැඳින්වීමට හැකියාව තිබේ. ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.

"මගේ අලුත්ම ගීතය තමයි 'වරදක් කියන්නේ නැහැ' කියන ගීතය එළිදක්වලා තියෙනවා. ඒකේ වීඩියෝවත් එක්ක තමයි එළිදැක්වූවේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. 'වරදක් කියන්නේ නැහැ' රසිකයන් අතරට යන්න ඕන නිසා මම ටික කාලයක් යනකම් ගීතයක් කරන්නේ නැහැ. මැයි පහුවෙලා අලුත් හොඳ ගීතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා"

ඩිලාන් ක්‍රිෂාන්ත



අදහස් (0)

දිමන්කගේ ළඟදීම අලුත් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site